පුවත්
Showing page 319 of 1719 (25,780 articles)

'New Media-New Life” වැඩමුළුවට ජවිපෙ මාධ්‍ය ඒකකයේ දෙදෙනෙක් චීනයට
කලාපීය දේශපාලන පක්ෂවල මාධ්‍ය ක්‍රියාකාරී තරුණ නායකයින් සඳහා සැප්තැම්බර් 14 සිට 23 දක්වා චීනයේ බීජිං, ෂැංසි සහ සේජියැං යන පළාත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද (17) යළි ඇරඹේ
ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම අතර කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ.

'මාලදිවයිනේ මාධ්‍ය පාලන පනත'ට එරෙහිව කොළඹදී අද(17) විරෝධතාවක් !
මාලදිවයිනේ මාධ්‍ය නිදහස සීමා කිරීමට අලුතින් යෝජනා වී ඇති "මාධ්‍ය පාලන පනතට" එරෙහිව ශ්‍රී ලාංකික පුරවැසි මැදිහත්වීමක් අද (17) කොළඹදී සංවිධානය කර තිබේ.

පසුගිය රජයේ ඉඩම් මංකොල්ලය වත්මන් රජයත් අනුමත කරලා - සජිත් ප්‍රේමදාස
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර බලප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන නහරවෙට්ටුවාන්, මද්දියවේලි, මුත්තුනගර්

ඇමති වසන්ත සමරසිංහ සතු වත්කම් මොනවා ද?: ආණ්ඩුව ඒ ගැන කියන්නේ මොනවා ද?
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, අගමැති, ජනාධිපති ඇතුළු

විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර මිලදී ගැනීමේ දෙවන අදියර ඉබි ගමනේ - රෝහල් 5ක පිලිකා රෝගීන් අසරණයි
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර මිලදී ගැනීමේ දෙවන අදියර ඉබි ගමනින් සිදුවීම නිසා රෝහල් 5ක

මහා සංඝරත්නයට අවමන් කළැයි මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්
2025 අගෝස්තු මස 26 වන දින අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නඩු විභාගය පැවැත් වුණ කොටුව මහේස්ත්‍රාත්

ඊශ්‍රායලයට විරෝධය පළ කළ බව කියමින් මාස 9ක් රඳවාගෙන සිටි තරුණයා නිදොස් කොට නිදහස්
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික

කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන

විදෙස්ගත ලාංකිකයන්ට ලංකාවේ ඡන්දෙ දෙන්න නීති හදයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට

2026 අයවැයට යෝජනා ඉදිරිපත් කරන්න වෙරිටේ වෙතින් අලුත් වැඩක්
මෙරට 2026 අයවැය ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා "budget proposals hub" නමින් වේදිකාවක් හඳුන්වාදී

2026 අයවැය යෝජනා බලගැන්වීමට සහයදෙන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ

නොමිලේ නීති ආධාර ලබාදීමට ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම එයි
දුප්පත් සහ නොසලකා හැරීමට ලක්ව ඇති ජනතාවට නොමිලේ නීතිය ආධාර ලබාදීමේ සේවයක් ඇරඹීමට ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවට පැමිණිමට තීරණය කොට ඇත.

මාගම්පුර වරාය සමාගම බැංකුවකට කෝටි 683ක පොල්ලක් තියලා !
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝවශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය.

මහින්දට හිත ගිය ගෙයක් තවම නෑ ලු !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ.

