පුවත්
Showing page 320 of 1719 (25,780 articles)

'විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා' - බලශක්ති ඇමති කියයි
රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන පිහිටුවා අවසන් යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

තරුණයින් 11ක් අතුරුදන් කිරීම: වසන්ත කරන්නාගොඩ නඩුවෙන් ඉවත් කිරීම නීත්‍යනුකූල දැයි සෙවීමට නඩු විභාගයක්
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවෙකු

'උඹ අපේ රටට අයිති නැහැ': සමේ වර්ණය නිසා එක්සත් රාජධානියේදී ආසියානු කාන්තාවක් ලිංගික හිංසනයකට ලක් වෙයි
කාන්තාවක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් "වාර්ගිකත්වය මත සිදු කරන ලද ප්‍රහාරයක්" ලෙස

මරදාන දුම්රියපොළත් 'හැඩ’ වෙයි - රුහුණු කුමාරී නමින් පරිගණක අකුරක් එයි
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ

2025 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 ක වර්ධනයක්
මේ වසරේ දෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී ඇතැයි ජනලේඛන හා

අපරාධමය මූල්‍ය වරදක් ! - ආදායම් බදු පැහැර හරින්නන්ට ලෝකයේ සැගවී සිටිය නොහැකි නීති ශ්‍රී ලංකාවට හඳුන්වා දේ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් නොතිබූ බලතලයක් හිමිවෙමින් ආදායම් බදු පැහැර හරින්නන්ට අපරාධමය

වියත්පුර නිවාස ලබා ගැනීමේ දී ආණ්ඩුව සමග ඇති කරගත් ගිවිසුම ආණ්ඩුව ම උල්ලංඝනය කරලා - ප්‍රේම්නාත් දොලවත්ත
වියත්පුර නිවාස සංකීර්ණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිවාස ලබා දීමේ දී එම නිවාස මුදල් නොගෙවා හෝ ඉතා අඩු

ජනතා ගැටලු පෙන්වද්දි පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් විසන්ධි කරනවා - සජිත් ප්‍රේමදාස
වර්තමානය වන විට පාර්ලිමේන්තුවේ ජනතා ගැටලු ඉදිරිපත් කරන්න ඇති අවස්ථාව අවම කර, ජනතා ගැටලු පෙන්වා දෙන විට මයික්‍රෆෝන් විසන්ධි කරන තැනට රජය පත්වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

'සිනමන් ලයිෆ් සුපිරි නිවස ගැන චෝදනාවට' එරෙහිව ඇමති වටගල CIDයට !
තමා 'සිනමන් ලයිෆ්' නිවාස සංකීරණයක නිවසක් මිල දී ගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල පවසයි.

`සිරිලිය’ විමර්ශන යළි ඇරඹේ ! ලලිත් වීරතුංගට CIDයෙන් කැඳවීමක්
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංගගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට නියමිත බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

පෙරහැර සංස්කෘතිය සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන වැදගත් ක්‍රියාවක් - සජිත් ප්‍රේමදාස
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස පෙරහැර සංස්කෘතිය හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

සජබ ප්‍රතිපත්තිවලට පිටින් ගියොත් දැඩි විනය පියවර !
පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කරන, පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කරන පිරිස්වලට ඵරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග

ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමු වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් කොළඹදී ඊයේ (13)

පළාත් සභා ඡන්දය පැවැත්වෙන ආකාරය සහ දින වකවානු ප්‍රසිද්ධියට පත් කරන්න - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
එක් කෝටී අනූ ලක්ෂයක් ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය සුරකිමින් පළාත් සභා ඡන්දය පැවැත්වෙන ආකාරය සහ දින වකවානු

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

