පුවත්
Showing page 321 of 1719 (25,780 articles)

මහින්ද සුළඟ සමඟ නාමල් සුවඳ ළඟදීම !
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය "මහින්ද සුළඟ සමග නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රිමාන්ඩ් බන්ධනාගාරයේ නව සිරකරුවන් 200කට ඉඩකඩ සලසයි !
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරු අංශයේ නව සිරකරුවන් දෙසීයකට ඉඩකඩ සලසන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්කාර්යාලයට ආණ්ඩුවෙන් නියෝගයක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ප්‍රාසාංගික කලා වැඩමුළුවක්
වොයිස් කිඩ්ස් හි කෝච්, නව පරපුරේ යොවුන් ගායක විශාරද හර්ෂණ දිසානායක විසින් (ඉරෙන් හඳෙන්, පාන්දරින් ඉස්කෝලෙට, අත්තම්මා, මේක සොඳුරු ලෝකයක් ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක ගායක) මෙහෙයවන

මහින්දට කොළඹින් නිවාස පොකුරක්
කොළඹ පිහිටි නිල නිවසින් ඉවත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට කොළඹ අවටින් සුපිරි නිවාස කිහිපයක්ම ලබාදීමට ඔහුගේ දේශපාලන හිතවතුන් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

‘ලංකාවේ යුද අපරාධ සිදුවුණේ නෑ’- ආරක්ෂක නියෝජ්‍ය ඇමති 'මව්බිමට' කියයි
ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අවධාරණය කර සිටියි.

බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ, බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ඊයේ (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

හරි බෙහෙත දුන්නාට රනින් රිදියෙන් ඇගයුම්
‘හරි බෙහෙත දෙන්න කාලෙ හරි’ කියන කැම්පේන් එක පහුගිය රජයේ අවසාන මැතිවරණ කාලෙදි හොඳටම වයිරල් වුනු වැඩක්.

නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක්
නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතිවරුන් වෙනුවෙන් දෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කර ඇත.

සිහින ගමනාන්තය (Dream Destination) දිවයිනේ දුම්රිය ස්ථාන 100 ක් නවීකරණයට
සිහින ගමනාන්තය ( Dream Destination) දිවයිනේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව

මහින්ද මෛත්‍රි ගෝඨා රුපියල් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා ! - සිළුමිණ
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළ සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම බාල තෙල් මිල දී ගැනීමෙන් 2014දී අමෙරිකානු ඩොලර් මිලියන 24ක (රුපියල් කෝටි 300කට වැඩි) පාඩුවක් වරාය අධිකාරියට සිදු කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති ධූරය කබීර් හෂීම්ට
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත්වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ඇරඹේ
අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය 'කුමන්ත්‍රණයක්' දැයි සැකයක් !
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින්

ස්ලීප් ඇප්නියා : ශෂින්ද්‍රට හුස්ම හිරවෙන ලෙඩක් ! - අධිකරණයට දැනුම් දෙයි
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සැකපිට

පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම් පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳුදා (15) ඇරඹේ
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ඇති පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ

