පුවත්
Showing page 317 of 1719 (25,780 articles)

එජාපය හෙට (සැප් 20) 79 වැනි උපන්දිනේ සමරයි
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී හෙට (20) පෙරවරු

S&P Global Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නංවයි
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන

අලි රොෂාන්' හෙවත් නිරාජ් රොෂාන්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්
බලපත්‍ර නොමැතිව "සිඟිති" නමැති ඇතින්නක සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ අලි රොෂාන් හෙවත්

නව ජනතා පෙරමුණ මුදල් අමාත්‍ය ලේකම්ගෙන් Digitel Currency පිළිබද විමසයි
නව ජනතා පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර

මුස්ලිම්වරුන් වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවලක් කැනීමට නියම කෙරේ
කැනීම් සිදුකරන ලෙස අධිකරණය විසින් එකොලොස් වසරකට ඉහතදී කරන ලද නියමයක් තිබියදීත් විමර්ශන ආරම්භ නොකළ

වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක බදු ආදායමක්
ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය.

අවුරුදු දෙකක් ගතවූ නැගෙනහිර කිරි ගොවි අරගලයට තාමත් විසඳුම් නෑ
සිංහල ජනාවාසකරුවන්ට වගා කිරීමට දීම නිසා ගැටුම්වලට තුඩු දුන් කිරි ගවයන්ට තණ කෑම සදහා වසර ගණනාවක් තිස්සේ වෙන්කර තිබෙන අක්කර දහස් ගණනක අයිතිය නීතිගත කරන ලෙස රජයට බලකරමින් නැගෙනහිර පළාතේ කිරි ගොවීන් විරෝධයක් දියත් කර තිබේ.

පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්
මීට වසර 11කට පෙර, හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් පාසල් වෑන් රථයක් තුළදී බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ 68 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවමක් ඊයේ නියම කෙරිණ.

යුද අපරාධ කළ බව ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට උතුරෙන් බැට
ශ්‍රී ලංකා රජයේ යුද හමුදා කිසිදු යුද අපරාධයක් සිදු කර නැතැයි වත්මන් ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා සිදු කළ ප්‍රකාශය උතුරේ දෙමළ ජනතා නියෝජිතයන්ගේ හෙළා දැකීමට ලක්ව තිබේ.

වැඩ ඇනහිටි චෙම්මනි සමූහ සුසානයේ ඉදිරි වැඩ සඳහා මුදල් ඉල්ලීම උසාවියට
මිනිස් සිරුරු 240ක් මේ වන විට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම චෙම්මනි සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා අවශ්‍ය මුදල් ඇස්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් උසාවියට ඉදිරිපත් කර තිබේ.

දුනිත්ගේ පියාගේ වියෝව ගැන ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සංවේදී වෙයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සිය සංවේගය පළකර ඇත.

ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක්
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට වව්නියාව දක්වා අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල අබාධ සහිත වූවන්ට ප්‍රවේශවීමේ පහසුකම්

ව්‍යාජ නෝට්ටු ගැන සැලකිලිමත් වන්න !
දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා මුදල් පරිහරණය කිරීමේදී එම මුදල් ව්‍යාජ මුදල්

මෙතෙක් කිසිම ආණ්ඩුවක් විපක්ෂය මර්දනය කරන මෙවලමක් ලෙස අයිසීසීපීආර් පනත පාවිච්චි කරල නැහැ - උදය ගම්මන්පිල
ලංකාවේ අයිසීසීපීආර් පනත වසර 18ක් පැවතිය ද මෙතෙක් කිසිම ආණ්ඩුවක් විපක්ෂය මර්දනය කරන මෙවලමක් ලෙස

මාලිමා ආණ්ඩුව මුත්තු නගර් ගොවි පවුල් 351ක් ඔවුන්ගේ ඉඩම්වලින් එළවන්න සූදානම් වෙනවා - වසන්ත මුදලිගේ
පුනරුදය යැයි පවසමින් බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව මුත්තු නගර් ප්‍රදේශයේ ගොවි පවුල් 351ක් වගා කටයුතු කළ අක්කර 800ක ඉඩම්වලින් එම ජනතාව එළවලා ඒ ඉඩම් ඉන්දියානු සමාගමකට විකුණන්න සූදානම් වන්නේ ඒ ගොවි ජනතාව ද මහපාරට ඇද දමමින් යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසී ය.

