පුවත්
Showing page 316 of 1719 (25,780 articles)

ආණ්ඩුව රැකගන්න මැරෙන්නත් මරන්නත් රජය සූදානම්ලු - සජිත් ප්‍රේමදාස
ජනාධිපතිවරණ සමයේ ගොවියා රැකගෙන ආරක්ෂා කර ජීවත් කරනවා යැයි පැවසුව ද අද මේ අය ම ආණ්ඩුව රකින්න ලක්ෂයකගේ හෝ ජීවිත පූජා කිරීමට සූදානම් යැයි ඔවුන් ම පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

සත්ව පාලනය හා ඒකාබද්ධ වුණ සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක් - බලශක්ති අමාත්‍ය
ගොවිපළ සහ සත්ව පාලනය සමග එකාබද්ධ කළ සූර්ය විදුලි ව්‍යාපෘති ද්විත්ව ප්‍රයෝජන ලබාදෙනවා පමණක් නොව ඉඩම් සහ ගොඩනැගිලි වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමට ද ඉඩ -කඩ සැලසෙන්නේ යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී අභිමානවත්ව සමරයි
යටපත් වී තිබූ භාරතයේ බුදු සසුන යළි නගා සිටුවමින් අන්‍ය ආගමිකයන් අත පත් වී තිබූ බුද්ධගයාව, සාරනාතය ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට යළි අත්පත් කරදීමේ මහා සටනට මහාබෝධි සංගමය පිහිටුවා නායකත්වය ලබා දුන්නේ අනගාරික ධර්මපාල තුමාය.

උතුරේ තවත් සමූහ සුසාන පහක් ගැන උසාවිය වාර්තා ඉල්ලයි
යාපනයේ දුපත් කලාපයේ ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇති සමුහ මිනි වළවල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

බහු පක්ෂ ක්‍රමය රකින්න මුළු විපක්ෂයම එක්වෙනවා - රනිල්
බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු විපක්ෂයම එක ගමනකට එකතු වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් තානාපතිවරුන්ට ඉලක්ක දෙයි
දේශීය අපනයන භාණ්ඩ ප්‍රවර්ධනය සඳහා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික තානාපතිවරුන්ට නිශ්චිත ඉලක්ක ලබාදී ඇතැයි

විදුලි වෘත්තිය සමිති නියෝජිතයින් විරෝධය පා ඉවත්වෙයි
විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින්

අල්ලස් කොමිසම මැති ඇමතිලාගේ ’’ෆයිල්’’ අවුස්සයි
සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල තොරතුරු හෙළිදරව් කෙරුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ආන්දෝලනයට තුඩු දුන්

අනුරලාගේ වත්කම් ඉල්ලා 'ආර්.ටී.අයි' පෝලිමක් !
ජනාධිපති අනුර කුමාර දිසානායක, වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වත්කම් සහ දේපළ

රජයේ ගුවන් බෝම්බයෙන් මරා දැමු දෙමළ පිරිසක් වෙනුවෙන් සමරුවක්
විසි හය වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පාසල් දරු දැරියන් ඇතුළු දෙමළ වැසියන් සමූහයක් මුලතිව් හිදී අනුස්මරණය කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිතයි - සජිත් ප්‍රේමදාස
රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා යැයි කියූ බැවින් රාජ්‍ය සේවකයන් බහුතරයක් වත්මන් මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන්න ද අද වන විට විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිත වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි පැමිණිල්ල ගැන නිවේදනයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් 2014 වසරේදී අවිධිමත් ආකාරයට සිය දරුවා කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකට ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධව අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල සම්බන්ධව අල්ලස් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පුංචි කැලණිය ගම්මඩු මහා ශාන්ති කර්ම මංගල්‍යයක් අද
කැලණිය, නාරම්මිණිය ශ්‍රි අශෝකාරාම මහා විහාරස්ථානයේ (පුංචි කැලණිය) ගම්මඩු මහා ශාන්ති කර්ම මංගල්‍යයක් අද (20) පස්වරු 7.30 සිට පසුදා පහන් වනතුරු පැවැත්වේ.

ආණ්ඩුව විදුලිබල මණ්ඩලයට කරන්න යන්නේ මොකද්ද?
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද විශේෂ ප්‍රකාශයක්

මගේ වත්කම් ගැන පක්ෂයට ගැටලුවක් නෑ - ඇමති වසන්ත
වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු මෙවර මැතිවරණයෙදී පමණක් නොව, මීට පෙර පැවැති මැතිවරණ වලදීද ඉදිරිපත් කළ බවත්

