පුවත්
Showing page 314 of 1719 (25,780 articles)

කට පරිස්සන් කරගන්න ! - තිස්ස කුට්ටිආරච්චිට තහංචියක්
ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබේ.

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් දැන්ම හෙළිකරන්න බෑ ලු !
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසද්දී ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් සතු කෝටි 42ක වත්කම් මොනවා ද?
වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි.

බැරිනම් වන්දි අරන් යන්න - ආණ්ඩුව යළිත් විදුලි සේවකයින්ට කියයි
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය හරහා පිහිටුවන රාජ්‍ය සමාගම් 4ට එක්වීමට අකැමති සේවකයින්ට වන්දි ලබාගෙන සේවයෙන් ඉවත්ව යා හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

X-Press Pearl නෞකාව : දේශීය නෞකා සමාගම් නියෝජිතයා වන්දි මුදලින් කොටසක් ලෙස රුපියල් මිලියන 300ක් ගෙවයි
2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්ව මුහුදු බත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව ගෙවීමට නියම කළ වන්දි මුදලින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදලක් ගෙවා ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

කුරුක්කල්මඩම් සමූහ මිනීවල කැනීමට ලක්ෂ 28 ක ඇස්තමේන්තුවක් යවයි
නැගෙනහිර පළාතේ සමූහ මිනී වළක් බවට සැක කෙරෙන ස්ථානයක කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඇස්තමේන්තුව

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වන්දිය ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් සමාගම ප්‍රතික්ෂේප කරලා - සජිත් ප්‍රේමදාස
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය වෙනුවෙන් මෙරට අධිකරණය වන්දි ලෙස ඇමරිකානු ඩොලර් බිලියනක වන්දියක් අය කර ගන්නා ලෙස

කුඩම්මාගේ සැලකිලි ලබන උතුරේ පෞරාණික මාලිගයක් රැකගැනීමට උද්ඝෝෂණයක්
නිසි සංරක්ෂණයක් නොමැති වීමෙන් දිනෙන් දින විනාශයට යමින් පවතින උතුරේ දෙමළ ජනයාගේ සංස්කෘතික උරුමයක්

2026 අයවැය සැකසීමට පෙර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු සාමාජිකයින් සමග සාකච්ඡා
රජයන් ගණනාවක් සමග තම වැටුප් විෂමතා විසඳා ගැනීමට සාකච්ඡා ඉල්ලමින් වෙහෙසට පත් රජයේ විධායක නිලධාරීන්ගේ

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 8ක මූල්‍ය ප්‍රදානයක්
වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය පෝෂණය කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුම අද අත්සන් කළේය.

ඇල්ලේ බස් අනතුර ගැන සම්පූර්ණ වාර්තාව මෙන්න
ඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු බිහිසුණු අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව අමාත්‍ය බිමල් රතනායක වෙත භාරදී තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ රංගනවේදී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත විය.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලැබ සිටි ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 23 වැනිදා) වසර දෙකක සිර දඬුවම් නියම කළේය.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අනිවාර්යයෙන් නැවැත්විය යුතු යි - මංගල මද්දුමගේ
ආණ්ඩුවේ නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව හඬ නගන අය, තමන්ගේ ප්‍රශ්න කතාකරන අය ද්‍රෝහී ගොඩට ඇද දැමීම සඳහා මේ වන විට විශාල දෘෂ්ටිවාදීමය මැදිහත්වීමක් සිදුවෙමින් පවතින බැවින් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අනිවාර්යයෙන් නැවැත්විය යුතු යැයි විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සංවිධායක ලේකම් මංගල මද්දුමගේ පැවසී ය.

උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් - අගමැතිනිය
ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ දී නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හඳුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි.

