පුවත්
Showing page 312 of 1719 (25,780 articles)

විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි !
විදුලිබල ක්ෂේත්‍රය යාවත්කාලීන නොවීම සහ දරාගත නොහැකි මට්ටමේ අකාර්යක්ෂමතාව, කලක් තිස්සේ එක තැන පල්වෙන නිලධාරිවාදය සමග බැඳුණු ආයතන ව්‍යුහය නිසා ද සිදුවූ බැවින් එම ව්‍යුහ වෙනස් කරමින්

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

මිනිසත් බවින් සපිරි ජල භීතිකා දින සැමරුමක් අනුරපුර දී
මිනිස් සමාජයේම වරදින් මහ මඟට ඇද වැටුණු අසරණ සුනඛයන් හට පිහිටාරක්ෂාව සලසන සත් පුරුෂයන් අගැයුමට ලක් කිරීම මුල් කොට ගත් විශේෂ උත්සවයක් සැප්තැම්බර් 28 වන දාට යෙදෙන ලෝක ජල භීතිකා දිනය

'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' 28වන දා ජනගත කෙරේ
කසුන් පුස්සෙවෙල විසින් රචිත 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' කෘතිය එළිදැක්වීම සහ සාකච්ඡාවක් ජාත්‍යන්තර තොරතුරු ප්‍රවේශ දිනයට සමගාමීව සැප්තැම්බර් 28වන ඉරිදා, සවස 3.00ට, BMICH Cinema Lounge ශාලාවේ දී පැවැත්වේ.

වැඩි මිලට බෙහෙත් වික්ක පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කර තිබියදීත් උසාවියේ පෙනී නොසිටි නාරාහෙන්පිට

ළදරු මරණයක් ගැන රහස් පොලිස් වාර්තාවක් හය මසක් තිස්සේ නීතිපතිගේ හමස් පෙට්ටියේ
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු දෙකම ඉවත් කිරීමෙන් පසු ළදරුවකු මියයාම සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී මාස හයක් ගතවීත් නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කර තිබේ.

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී 25 වෙනිදා පස්වරුවේ පැවැත්විණි.

අතුරුදහන්වුවන්ගේ ඥාතීන් උතුරේ යුක්තිය ඉල්ලද්දී දකුණේ වන්දි ඉල්ලයි
අට වසරක් තිස්සේ ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ යෙදී සිටින උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලන සිව්දින

කට වචනයට රටේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කරන්න බැහැ - මංගල මද්දුමගේ
රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ දී ඒ සම්බන්ධයෙන් රජයට වැඩපිළිවෙළක් තිබිය යුතු වු ද කල්පිතයක් ඔළුවේ තබාගෙන කට වචනයට රටේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කිරීමට නොහැකි යැයි විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සංවිධායක ලේකම් මංගල මද්දුමගේ පැවසී ය.

ආණ්ඩුවෙන් පච කෝටියක් - මරික්කාර් පැහැදිලි කරයි (වීඩියෝ)
මාලිමා ආණ්ඩුව පත් වී ගෙවුණ වසර තුළ පච කෝටියක් පමණ පවසා ඇතෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

X-Press Pearl: වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ගැන විනිසුරු අචල වෙංගප්පුලිගෙන් පැහැදිලි කිරීමක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකර වලදී ගෙවෙන ලෙස

නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ බාධාවක් නැහැ - විපක්ෂ නායක
නියෝජ්‍ය අමාත්‍යවරයකු යනු නිලයක් දරන පුද්ගලයකු නිසා එවැනි අයකුට විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ බාධාවක්

ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්න සීඅයිඩියට පැමිණිල්ලක්
කැලුම් අමරසිංහ

දරුවන්ගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කළ යුතුයි - සජිත් ප්‍රේමදාස
දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම, කෘරත්වයෙන් හිංසනයෙන් තොරව දරුවන් රැකබලා ගැනීම, කායික මානසික දණ්ඩනයට ලක් නොකිරීම

කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ දෙවන අදියර ටෙන්ඩරය සැක සහිතයි - දයාසිරි ජයසේකර
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ දෙවන අදියර සඳහා දෙවනවර කැඳවූ ටෙන්ඩරය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

