පුවත්
Showing page 310 of 1719 (25,780 articles)

ගොවියා බේරාගන්න ලූනු බදු ගහද්දි ලූනු විශාල ප්‍රමාණයක් ගෙන්වලා ඉවරයි - විපක්ෂ නායක
බී ලූනු වගා කරන ගොවියා ආරක්ෂා කරන බව පෙන්වා බද්දක් පැනවුව ද බද්ද ගසන විට විශාල බී ලූනු ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ගබඩා කර අවසන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

'අපේ රට වනචාරි යුගයකට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ' - කාදිනල් හිමිගෙන් ගෝරනාඩුවක් !
''සංචාරක අධිකාරිය, සමලිංගික සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕන කියලා ලියුමක් යවලා''

ජනපතිගේ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ පඩි විස්තර අරන් ගම්මන්පිල අල්ලස් කොමිසමිට යයි!
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පෝර්ට් සිටි ආයෝජකයන්ට දී තිබු බදු සහන ඉවත් කරමින් අලුත් ගැසට් එකක් !
කොළඹ වරාය නගරයේ (පෝර්ට් සිටි) ආයෝජනය කරන ව්‍යාපාර සඳහා ලබා දී ඇති බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම්වල කාලසීමාව සහ විෂය පථය අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

'ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ වරායෙන් සහ ගුවන්තොටුපොළෙන්’ - නාමල් කියයි
අද වනවිට රටට මත්ද්‍රව්‍ය ඇතුලු වන මූලික ස්ථාන බවට වරාය සහ ගුවන්තොටුපොළ පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියි.

ලබන අයවැයෙන් අලුත් බදු ගහන්නේ නෑ - ජනාධිපති ජපානයේදී කියයි
මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ දී ඊයේ (28) පැවසීය.

''මෙය සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක්'' - අගමැතිනිය
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම

බිම් මට්ටමේ ව්‍යාවසායකයින් බිහි කරන්න පිරිපුන් සංවිධානයෙන් අලුත් වැඩක්
''පිරිපුන් සංවිධානය'' ජාතික පරිවර්තනයක් අරමුණු කරගනිමින් බිම් මට්ටමින් නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අලුත්ම

රජයේ වෛද්‍ය නිලධාන්ගේ සංගමයෙන් (GMOA) නිවැරැදි කිරීමක්
පසුගිය 26වන දින තම සංගමය විසින් කැඳවනු ලැබ තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙන් ම එම සංගමය විසින් නිකුත් කරනු

විපක්ෂ නායක හමුවූ ප්‍රධාන කොටියා...!
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇතිවූ ගැටුම් හේතුවෙන් අත්හැර දමා තිබෙන කුමන ජාතික වනෝද්‍යානය ලෙස ද හඳුන්වනු ලබන යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ පාසල් ගොඩනැගිල්ලක බිත්තියක් මත වාඩිවි සිටින පිරිමි කොටියකුගේ දර්ශනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ කැමරාවට හසුව තිබුණි.

මහින්ද බලන්න රනිල් 'කාල්ටන්' ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද(28) පෙරවරුවේ පැවැත්විණි.

අගමැතිනිය 'ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව' ප්‍රදර්ශනයට එක්වෙයි
කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පැවති ඉතිහාසඥ ආචාර්ය අර්ෂියා ලොඛන්ද්වාලා ( Dr. Arshiya Lokhandwala) විසින් මෙහෙයවන ලද "ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව"

දේශපාලන පක්ෂවලට වාර්ගික-ආගමික නම් එපා ! - රවිගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්
වාර්ගිකත්වය හෝ ආගම අනුව දේශපාලන පක්ෂ නම්කිරීම තහනම් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ලෝක ජලභීතිකා දින තේමාවට 'ජල භීතිකා' යන වචනය ඇතුළත් නොකරයි !
ලෝක ජල භීතිකා දිනය අදට (28) යෙදී තිබේ.

මේ ආණ්ඩුව පැය 24 පුරාම කරන්නෙ: බොරුවයි, රැවටිල්ලයි, මංමුළාවයි - සජිත් ප්‍රේමදාස
මේ මොහොත වන විට සමාජයේ නිර්මාණය වී ඇත්තේ බොරු කියන ජනතාව රවටන ආණ්ඩුවක් බවත්, මොවුන් මුසාවෙන් මුළාවෙන් ඇන්දවීමෙන් සිය ජීව ප්‍රාණය ලබා ගන්නා බවත්, පැය 24ම, දිනපතා, සතිපතා, මාස්පතා, දිගින් දිගටම බොරුවයි රැවටිල්ලයි මංමුළාවයි පමණක් ගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

