පුවත්
Showing page 311 of 1719 (25,780 articles)

ජනපති ජපානයට ළඟා වෙයි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පෙරවරුවේ

''රංග දිසානායක ගැන නන්දනගේ චෝදනාව බොරුවක්'' - නි. ඇමති වටගල කියයි
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිට ඇතැයි

හිටපු ඇමති මංගලගේ ලේකම්වරයකු වූ සමීර මනහරට තැබූ වෙඩිල්ලේ යතුරුපැදිකරු අල්ලයි !
මංගල සමරවීර මහතා අමාත්‍යවරයකුව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ

සුළං බලාගාර ටර්බයින් රැගෙනඑද්දී මන්නාරම උණුසුම් වේ
| විරෝධතාවයට එක්වු ජනතාව සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලමින් විරෝධතාවේ නිරත විය.

සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න... රු. ලක්ෂ 900 ඉක්මවූ ණයකරුවෙක් !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ වත්මක් හා බැරකම් පෙරේදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ.

අල්ලසට බරම රාජ්‍ය ආයතනය ?
ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැසුම සකස් කිරීම සඳහා පසුගිය වසරේදී එම වසර පුරාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළ බවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දී ඇත.

අශෝක් පතිරගේ ඇතුළු ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් ඇප මත මුදා හැරීමට නියෝග
නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ

නඳුන් චින්තකගේ පියාගෙන් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව” වෙත ලිපියක්
ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ “රැඳවුම් නියෝග මත” රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න සම්බන්ධයෙන් ඔහුගේ පියා 2025 සැප්තැම්බර් 26 ජිනීවාහී දී පැවති ''බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සමාලෝචන රැස්වීම” වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.

හමුදාව උතුරේ ඉඩම් අල්ලා ඉදිකළ තිස්ස විහාරය ‘ලියාපදිංචි කර නෑ’
දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් උතුරේ ඉදිකර ඇති විහාරස්ථානයක් මේ දක්වාම ලියාපදිංචි කර නැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෙළි කර තිබේ.

ත්‍රී’මලයේ සිසුන් පස්දෙනාගේ ඝාතනය : වෛද්‍ය මනෝහරන් තාත්තා යුක්තිය නොලබාම මියයයි !
ත්‍රීකුණාමලයේ පාසල් ශිෂ්‍යයන් පස්දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට යුක්තිය ඉල්ලා වසර 19ක් සටන් කළ, ඝාතනයට ලක්වූ එක් ශිෂ්‍යයෙකුගේ පියකු වූ වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් අභාවප්‍රාප්ත වී ඇත.

වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට
'නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට්' ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන

වෛද්‍ය සභාවට පත්කර ඇති සභාපතිට සහ අනිකුත් සාමාජිකයින්ට සුදුසුකම් නැහැ - GMOA
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවාවේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ සම්මත ආරක්ෂා කර ගනිමින් එම කටයුතු නිසි පරිදි නියාමනය කිරීම සදහා පාර්ලිමේන්තු පතනකින් ව්‍යවස්ථාපිත

ජාජබ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි ගෙන් සජිත්ට පැසසුම්...!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පිළිබඳ කළ අදහස් සහ යෝජනා සාධනීය බවත්

අසාධාරණ ලෙස කාලය දිගු කරන්නැයි කියන්න එපා - ඖෂධ සැපයුම්කරුවන් ගෙන් ඇමතිවරයා ඉල්ලයි
2015 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රකාරව වසර 10ක කාලයක් ඇතුළත, පෞද්ගලික ඖෂධ ශාලාවල ගුණාත්මකභාවය සහ වෘත්තීමයභාවය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දැනුම් දී, ඒ සඳහා

