පුවත්
Showing page 313 of 1719 (25,780 articles)

ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකළ හැකියි - අගමැතිනිය
ඩිජිටල් කාර්ය සාධක බලකාය පත් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් බවත් ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදු කළ හැකි බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

විනිසුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන දයාසිරිගේ ප්‍රකාශයකින් මැතිසබය උණුසුම්
අධිකරණ විනිසුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී ආණ්ඩුව තම අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (24) දිනයේ උණුසුම් වාද විවාද ඇති විය.

නාවික හමුදාපති උසාවියට කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලයි
පුද්ගලයකු අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වසරකට ඉහතදී නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටි ලේඛන දිගින් දිගටම ලබා නොදෙන

''මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු'' - ජනපති ලෝක නායකයන්ට ඇරයුම් කරයි
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසී ය.


මෙතෙක් වත්කම් ප්‍රකාශයට පත් නොකළ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද?
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදී ඇති පිරිස් සම්බන්ධයෙන්

මහ බැංකු අධිපතිවරයාට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ළබැඳියාවන් අතර ගැටුමක් ද?
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්

ක්‍රිප්ටෝ මුදල් සහ බයිනෑන්ස් ගිණුම් පිළිබඳ විමසා දයාසිරි කතානායකට ලියයි
1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ප්‍රකාරව සකස් කර 2018 මාර්තු මස 07වන දින සම්මත කළ

සාලිය ඉඳුරුවිතාන ගේ අවමංගල කටයුත්ත සම්බන්දයෙන් හදිසි තීරණයක් !
ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු වූ සාලිය ඉදුරුවිතාන ගේ දේහය සම්බන්ද අවසන් කටයුතු 26 සිකුරාදා සවස සිදුකිරීමට

ජර්මනියේ ස්ක්වාබිෂ් ග්මුන්ඩ් හීදී බෝධි සත්ත්ව ප්‍රතිමාවක් නිරාවරණය කෙරේ
යුරෝපයේ බුදුදහම සඳහා නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, අඩි 3.5ක් උසැති, ටොන් 10ක් බරැති මනරම් ග්‍රැනයිට්වලින්

'මධ්‍යම සංස්කෘතික අරමුදලේ වරදක් වෙලා කියලා නැවත නැවත කමිටු දදා බොරු කරන්න එපා' - අජිත් පී. පෙරේරා
මධ්‍යම සංස්කෘතික අරමුදලේ වරදක් වී ඇතැයි නැවත නැවත කමිටු පිහිටුවමින් බොරු නොකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ආණ්ඩුවට අභියෝග කළේ ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදා ද? - සජිත් ප්‍රේමදාස රජයෙන් විමසයි
ශ්‍රී ලංකා ජනරජයේ පරාමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය සහ පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී එ.ජ. වේලාවෙන් (23) පස්වරුවේ පැවැත්විණි.

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට දැනුම්දීමක්
හිටපු ඇමති උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

