පුවත්
Showing page 324 of 1719 (25,780 articles)

'AI මගින් ගන්නා තොරතුරුවල රහස්‍යභාවය රකින්න නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි' - ආචාර්ය නීතිඥ සුනිල් අබේරත්න
කෘත්‍රිම බුද්ධියේ බලයෙන් ජනතාවගේ යම් ඕනෑම තොරතුරක් ලබා ගන්නේ නම් එම තොරතුරු ආරක්ෂා කිරීමේ දැඩි අභියෝගයක් මතුවී ඇතැයි ආසියානු පැසිෆික් කලාපයේ නීතිඥ සම්මේලනයේ (LAWASIA) සන්නිවේදන, දත්ත ආරක්ෂණ සහ තාක්ෂණ කමිටු සභාපති, ආචාර්ය නීතිඥ සුනිල් ඩී.බී. අබේරත්න ප්‍රකාශ කළේය.

නේපාලයේ මිලේච්ඡ ක්‍රියා අනුමත කළ නොහැකියි - හිටපු ජනාධිපති රනිල්
ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකියි -කතානායක දැනුම්දෙයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පවතින ආකාරයෙන් පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැවසීය.

නේපාලයේ දරුණු ගැටුම් මැද ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය කුමක් ද?
සමාජ මාධ්‍ය තහනමට එරෙහිර නේපාලයේ කත්මණ්ඩු නුවර ඇරඹි Gen Z විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීමත් සමග එරට සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ.

මූල්‍ය සාක්ෂරතා මාසය අද (10) දින සිට ක්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වන දින '' මූල්‍ය සාක්ෂරතා මාසය" ආරම්භ කරනු ලබන අතර එය මූල්‍ය අන්තර්ගත භාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

ගම නගරය එකවර සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100
ගම- නගරය එකවර ඒකාබද්ධ කරමින් සංවර්ධන කරන (රූබන්-Rurban Development ) සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය ආධාර මෙරටට ලබා දී එකඟතාවය පළකොට තිබේ.

නිමලරාජන් මරාදමා අවුරුදු 25යි; ලංකාවේ විමර්ශන අසාර්ථක ඇයි?
ශ්‍රී ලංකා රජයේ හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුලදී මරා දමා විසි පස් වසරක් ගතවීත් යුක්තිය නොලද

යක්කල පෙසප කාර්‍යාලයේ බලහත්කාරයෙන් රැඳී සිටින්නන් වහාම ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්‍යාලයට එල්ලවූ ප්‍රහාරය පිළිබදව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම

ලොකු ලූනු සහ අර්තාපල් සඳහා රුපියල් 60 සිට 80 දක්වා බද්දක් - සජිත් ප්‍රේමදාස හෙළි කරයි
රජය විසින් ලංකාවේ ලොකු ලූනු සහ අර්තාපල් කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපය කරනා ජනතාවට සහන සලසනවා කියමින්

චෙම්මනි සමූහ මිනීවල අසලදී ක්‍රිෂාන්ති කුමාරස්වාමි අනුස්මරණයක්
මිනිස් සිරුරු 240ක් මේ වන විට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම චෙම්මනි සමූහ සුසානයෙ සම්බන්ධයෙන්

රාජිත ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළ හේතුව මෙන්න
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 9 වැනිදා) නියම කළේ ය.

හිටපු ජනපතින්ගේ වරප්‍රසාද කපන්න කිසිම බාධාවක් නෑ - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

අයිස් හදන බඩු ආවේ කොහොම ද?
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනීමට පොලිසිය සමත් වුයේ ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානත්මක අපරාධකරුවන් පිරිසගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු අනුවය.

අගවිනිසුරු ගිය රථ පෙළ විඩියෝ කළ අයකු රිමාන්ඩ්
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ගමන්ගත් මෝටර් රථය හා ආරක්ෂක රථ පෙළ වීඩියෝගත කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකු ලබන 10 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම පෙරේදා (07) නියෝග කළේය .

වරායේ තිබෙන සැක කන්ටේනරයක් පරික්ෂාවට පොලීසියෙන් පියවර
සංරක්ෂිත ඡායාරූපයකි

