The Leader News
BREAKING

පුවත්

Showing page 355 of 1721 (25,806 articles)

මෙරටින් දෛනිකව සියදිවි නසාගැනීම් 8ක්
පුවත්

මෙරටින් දෛනිකව සියදිවි නසාගැනීම් 8ක්

දෛනිකව මෙරටින් සියදිවි හානිකරගැනීම් 8ක් පමණ වාර්තා වන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය සජීවන අමරසිංහ පවසයි.

The Leader Deskabout 1 year ago
බදු දැලෙන් රිංගමින් ආනයනික බදු පැහැර හැරීම දිගින් දිගටම සිදුවෙනවා - සජිත් ප්‍රේමදාස
පුවත්

බදු දැලෙන් රිංගමින් ආනයනික බදු පැහැර හැරීම දිගින් දිගටම සිදුවෙනවා - සජිත් ප්‍රේමදාස

වාහන ආනයනයේ දී බදු අය කර ගැනීම විවිධ පාර්ශ්වවල වුවමනා ඉටු වන සේ සංකීර්ණ ලෙස සකස් ව තිබීම නිසා බදු දැලෙන් රිංගමින් ආනයනික බදු පැහැර හැරීම දිගින් දිගටම සිදුවන බවට ආර්ථික විශේෂඥයින් සේම සමගි ජන බලවේගයේ ද මතය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

The Leader Deskabout 1 year ago
කෘත්‍රිම බුද්ධියෙන් එල්ලවන බලපෑම් හමුවේ මතුවන ගැටළුවලට නව නීති රීති !
පුවත්

කෘත්‍රිම බුද්ධියෙන් එල්ලවන බලපෑම් හමුවේ මතුවන ගැටළුවලට නව නීති රීති !

කෘත්‍රිම බුද්ධිය උත්පාදනය සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේම කතා බහට ලක්වී තිබෙන මාතෘකාවක් වී ඇති බවත් ඉන් අපට එල්ලවන බලපෑම් සම්බන්ධව නීත්‍යානුකූලව ක්‍රියාකරන්නේ කෙසේදැයි විමසිලිමත්ව නව නීති රීති සකස් කරමින් කටයුතු කළ යුතු බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න ප්‍රකාශ කරයි.

The Leader Deskabout 1 year ago
තනි පුද්ගලයන්ට මෙරට සෞඛ්‍ය පිළිබඳ තීරණගන්න බැහැ - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
පුවත්

තනි පුද්ගලයන්ට මෙරට සෞඛ්‍ය පිළිබඳ තීරණගන්න බැහැ - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

තනි තනි පුද්ගලයන් හට මෙරට සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ අයිතියක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.

The Leader Deskabout 1 year ago
එළඹෙන 11වන දින සිට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
පුවත්

එළඹෙන 11වන දින සිට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තුවල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය විසඳීම සඳහා සෞඛ්‍ය බලධාරින් කිසිදු මැදිහත් වීමක් සිදු නොකරන බැවින් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඒළඹෙන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

The Leader Deskabout 1 year ago
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදිලි වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කර නැහැ - ජන අරගල සංධානය
පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදිලි වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කර නැහැ - ජන අරගල සංධානය

ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිදු කිරීමට යන බරපතළ ප්‍රතිසංස්කරණයක් පිළිබද මේ වන විට විශාල සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ඇති වී තිබෙන්නේ වත්මන් ජාජබ ආණ්ඩුව ඒ පිළිබඳ හරියාකාර පැහැදිලි ලියවිල්ලක් ඉදිරිපත් නොකළ පසුබිමක් තුළ යැයි ද ජන අරගල සංධානය සඳහන් කරයි.

The Leader Deskabout 1 year ago
නැගෙනහිරින් මතුවූ තවත් සමූහ මිනීවළක් කැනීමට උසාවි අවසරය
පුවත්

නැගෙනහිරින් මතුවූ තවත් සමූහ මිනීවළක් කැනීමට උසාවි අවසරය

යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක මතු වන භුමියේ කැනීම් කටයුතු යුද හමුදා අධීක්ෂණයෙන් සිදු කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

The Leader Deskabout 1 year ago
දෙමළ දේශපාලන සිරකරුවන්ට සමාව දීම ගැන අධිකරණ ඇමැති ‘හදවතින්ම’ කන් දෙයි
පුවත්

දෙමළ දේශපාලන සිරකරුවන්ට සමාව දීම ගැන අධිකරණ ඇමැති ‘හදවතින්ම’ කන් දෙයි

වසර ගණනාවක් තිස්සේ සිරගතකොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට අධිකරණ අමාත්‍යවරයා පොරොන්දු දී තිබේ.

The Leader Deskabout 1 year ago
සුනාමි අනාථයන්ට ආධාර කරන්නට ගොස් ඝාතනයට ලක්වූ පිරිසක් සැමරේ
පුවත්

සුනාමි අනාථයන්ට ආධාර කරන්නට ගොස් ඝාතනයට ලක්වූ පිරිසක් සැමරේ

දහඅට වසරකට ඉහත දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුතූර්හිදී ඝාතනය කරන ලද සුනාමි සහන කාර්ය මණ්ඩල සාමාජික පිරිසක් අනුස්මරණය කර තිබේ.

The Leader Deskabout 1 year ago
'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී
පුවත්

'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී 'සුප්‍රීම් සැට් සන්නිවේදන

The Leader Deskabout 1 year ago
තරුණ සේවා සභාව පිහිටුවීමේ අරමුණ ඉටු කරන්න හැම ආණ්ඩුවක් ම අසමත් වුණා - තරුණ පරපුර
පුවත්

තරුණ සේවා සභාව පිහිටුවීමේ අරමුණ ඉටු කරන්න හැම ආණ්ඩුවක් ම අසමත් වුණා - තරුණ පරපුර

තරුණ සේවා සභාව පිහිටුවීමේ අරමුණ ඉටු කරන්නට මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවකට නොහැකි වූවා යැයි තරුණ පරපුර සංවිධානයේ

The Leader Deskabout 1 year ago
ආණ්ඩුවේ නිලධාරින්ට එරෙහිවත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න - සුගිෂ්වර බණ්ඩාර
පුවත්

ආණ්ඩුවේ නිලධාරින්ට එරෙහිවත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න - සුගිෂ්වර බණ්ඩාර

පසුගිය කාලයේ කළ හොරකම්, දූෂණ, වංචා, සොයා ඊට සම්බන්ධ පුද්ගලයින් දඬුවම් පැමිණවිය යුතු බවත්

The Leader Deskabout 1 year ago
හමුදාවේ ලොක්කන් බේරා සොක්කන් ගස් යවා ‘ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් ගැලවෙනවා’
පුවත්

හමුදාවේ ලොක්කන් බේරා සොක්කන් ගස් යවා ‘ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් ගැලවෙනවා’

අපරාධ කළ යුද හමුදාවේ ඉහළ නිලධාරීන් බේරා ගනිමින් පහළ නිලධාරීන් බිල්ලට දීම ජාත්‍යන්තරය හමුවේ ගැලවීමේ උපායක් ලෙස

The Leader Deskabout 1 year ago
ශෂීන්ද්‍ර රාජපක්ෂ 19 දක්වා රිමාන්ඩ්
පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂ 19 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

The Leader Deskabout 1 year ago