Opinion
Showing page 112 of 187 (2,799 articles)

රනිල්ගේ නික්මීම සහ අනුරගේ සම්ප්‍රාප්තිය ! - (අජිත් රාජපක්ෂ)
නික්ම ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැන ලිවීමට ප්‍රතමයෙන් ශ්‍රී ලංකා ජනරජයේ නවවන ජනාධිපති ලෙස අලුතෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාට මාගේ සුබ පැතුම් පලකර සිටිමි.

මැතිවරණ සමයක සිවිල් සමාජයේ වගකීම - (රංජිත් හේනායකආරච්චි)
ජනාධිපතිවරණය අවසන් වූ වහාම දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇත.

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! - (වික්ටර් අයිවන්)
මා ජනාධිපති වරණයේදී පෙනී සිටියේ එම තරඟයෙන් තුන්වැනි ස්ථානය හිමිකරගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි.

සමගිය තුළින් ඉදිරියට යාමට නම්...- (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
අප වටහා ගත යුතු මේ මොහොතේ කටුක යථාර්ථය නම් අපගේ කඳවුරේ දේශපාලන මිතුරන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව

නව අග්‍රාමාත්‍යවරිය 'ශ්‍රී ලාංකික කතක්' ද? - (කාන්ති කාරියවසම්)
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවියට තුන්වැනි වරටත් කාන්තාවක් පත්වීම පිළිබඳව ගැහැනියක් ලෙස සතුටට පත්වී සිටින අතර සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙමින් පවතින

ලාංකික දකුණ හා රනිල් නම් පය බරවාය - (පිලිප් ශාන්ත)
ලංකාවේ ධනේශ්වර දේශපාලනයේ ඝෘජු නියෝජනය සදහා පක්ෂ දෙකක් තිබුණි. ඒ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 1993 වර්ෂය වනවිට මේ

ජයග්‍රහණය රටට හිමි කර පරාජය ගෙදර ගෙන යන්න - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
තමා ඉන්ද්‍රජාලිකයෙකු නොව, රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් සිය ප්‍රමුඛ කාර්ය හැකියාවන් උරා ගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ ගෙන රට මෙහෙයවීම බව දිවුරුම් දීමේ උත්සවයේදී ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරණයේ හිඟය, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පියවා දිය යුතුය - (ගාමිණී වියන්ගොඩ)
ඡායා : ෂෙහාන් ගුණසේකර

රනිල්ගේ 'ථෙරවාද ආර්ථිකය' පොතේ පිටකවරය ගලවලා අනුර ඉතිරි ටික අරගෙන - (කුසල් පෙරේරා)
දේශපාලනිකව අතිශය සංවේදී තනතුරුද ඇතුළුව රජයේ සියලු ප්‍රධාන තනතුරු සඳහා විශ්වාශවන්ත දේශපාලන හිතවතුන් පත්කර හමාර වී, ජනාධිපති අනුර කුමාර

NPP විය යුතු JVP ය – (අනුර කේ එදිරිසූරිය)
පැවැති ජනාධිපතිවරණය සම්බන්ධව මා මෙතෙක් එහෙමට අදහසක් කියා නැත.

ජනාධිපතිවරණයට පස්සෙ කතා ! - සමාජ මාධ්‍ය බලපෑම තීරණාත්මකයි
ලංකාවේ දේශපාලනය සම්බන්ධව ඇත්තටම තිබුණු සමහර ඓතිහාසික සීමාවන්, තත්වයන් මේ වෙද්දි මැකිලා ගිහිල්ලා තියෙනවා. ඒ වියැකී යෑම් වල සලකුණු මේ

සජිත්ගේ දේශපාලන කෝලම හා මාලිමාවේ දේශපාලන අනාගතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)
සජිත් තම ජනාධිපතිවරන පරාජයෙන් පසුව අළුත් ආරකින් මෙවර මහ මැතිවරනයට මුහුන දෙන්නට තීරනයක් ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ.

නව ජනාධිපතිවරයාට උණුසුම් සුබපැතුම්!! -(කාන්ති කාරියවසම්)
සියයට හතළිස් දෙකක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කල ඔහුට නියම අභියෝගයට මුහුණ දීමට ඇත්තේ මින් ඉදිරියටයි.

ජනාධිපති ලේකම්වරයා ලෙස කුමානායක පත්කිරීම අවුලක් ද ?
අලුත් ජනාධිපති ලේකම්වරයා ලෙස නදීක සනත් කුමානායක පත්කිරීම පිළිබඳ විවේචන රැසක් දුටිමි. එයට වෙනස් අදහසක් ඇති නිසා ලියමි.

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ඡායාරූප: ෂෙහාන් ගුණසේකර


