Opinion
Showing page 111 of 187 (2,799 articles)

ඇබ්බැහියෙන් මිදී දැන්වත් රාමුවෙන් පිට සිතමු - (රංජිත් හේනායකආරච්චි)
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ.

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකි ද? - (තිලක් සේනාසිංහ)
‘දෙහි කැපීම’ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරු පුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ දෙහිකැපීමේ අලුත්ම විලාසිතාවක් ගැන ය.

නාමල්ගේ ඉදිරි ගමන..! - (රන්ජන සේනානායක)
ජනාධිපතිවරණය තුළින් නාමල් රාජපක්ෂ මහතා ලැබූ පරාජයෙන් පසුව ලාංකීය දේශපාලනය තුලදී ඔහුට බලපානු ලබන ඉදිරි අභියෝගයන් සහ ඔහුට අභිමුඛ වන්නාවූ කොන්දේසි මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරමි.

ප්‍රකට පුද්ගලයන් වටා ගෙතෙන කට කතා ගැන බොහෝ දෙනකු නොදත් කතා – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
මෙවර ජනාධිපතිවරණයත් සමඟ සමාජයේ විශේෂ අවධානයට ලක් වූ කිහිප දෙනකු පිළිබඳව සමාජයේ විවිධ කටකතා පැතිර යමින් තිබේ.

ස්ත්‍රී බද්ධදෘෂ්ටිය සහ නව දේශපාලන සත්ත්ව විශේෂවල ජනකාන්තවාදය: න්‍යායික විශ්ලේෂණයක් - (වසන්ත වක්කුඹුර)
The Female Gaze and Celebrity Fandom of Neo Political Animal Species: A Theoretical Analysis

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව - (අජිත් පැරකුම් ජයසිංහ)
ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක්

මේ රමාල් සිරිවර්ධනලාගේ ආණ්ඩුවකි - (පිලිප් ශාන්ත)
රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස පත් කිරීම ගැන කිහිපදෙනෙක් ෆේස්බුක් අවකාශයේ නොරිස්සුම් ප්‍රතිචාර දක්වා තිබුණි.

ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. ප්‍රවෘත්ති විකාශය: අලූත් මාධ්‍ය සංස්කෘතියක ඉඟියක්? - (ගාමිණී වියන්ගොඩ)
අලූත් ජනාධිපතිවරයෙකු පත් වී ගත වූ සති දෙක, ඊට සමාන මීට පෙර අවස්ථාවන්ගෙන් සපුරා වෙනසක් පෙන්නුම් කෙරුණු කාලයකි.

ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රීලංකන් පෞද්ගලිකකරණය නොවේ - (අජිත් පැරකුම් ජයසිංහ)
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද

රාජ්‍ය සේවයේ කිරිපල්ල අත නොගා පත්වීම් කළොත් ලෙඩක්..- (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක, තනතුරු සඳහා තෝරා පත් කළ සමහර නිලධාරින් පිළිබඳ බොහෝ චෝදනා හෙළිවෙමින් පවති.

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු ? - (කුසල් පෙරේරාගේ විග්‍රහයක්)
සංවර්ධන සැළසුම් හදන්න දූෂිත නායකයින්ටයි උපදේශකයින්ටයි බැහැ

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර - (කුසල් පෙරේරා)
සම්පූර්ණ සටහන සඳහා ඇමුණුම බලන්න.

රනිල්ට සමුදිය යුතු ද..? - (රන්ජන සේනානායක)
මේ වනවිට නව රජය පත්වී නව වන විධායක ජනාධිපති තුමා සහ එතුමා යටතේ නව කැබිනට් මණ්ඩලය සහ නව අග්‍රාමාත්‍ය තුමියද පත්වී ඇති මොහොතක

හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
පොත් එක්ක අපි පවත්වන්නේ ටිකක් වගේ හෙමින් යන සම්බන්දයක්.

වත්මන් දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීමට ග්‍රීසියෙන් පිටිවහලක් - (මහාචාර්ය රොහාන් සමරජීව)
2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟයයන් නොමැත.


