Opinion
Showing page 116 of 187 (2,799 articles)

නාමල් දැක්ම හැදුණු හැටි - (එරන්ද ගිනිගේ)
මීට මාස හයකට පමණ පෙර නාමල් රාජපක්ෂ මා හට අමතා කීවේ රටේ ඉදිරි සංවර්ධනය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායක වන ලෙසය.

මාලිමා එක්ක එන්න යන්න.....ගුලාගයේ ලුණු බත් කන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
දැන් දවස් කීපයකට කලින් ලිව්වා සංගීත් විජේසුරිය පව් කියල දැන් කියන්න තියෙන්නේ මේරියන්ස්ල පව් කියල.

ජාතික ප්‍රශ්නයට විසදුම් හොයන්න රනිල්ට බැහැ - (පිලිප් ශාන්ත)
ජාතික ප්‍රශ්නයට විසදුමක් ලෙස ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක අවශ්‍යතාව 1993 දී තරම් ඈතක දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රකාශ කරන විට රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් කිසිම අදහසක් පළ කර නොතිබුණි.

තලතාගේ පණිවුඩය හා ඉන්දියාවේ ප්‍රතිචාරය - (පිලිප් ශාන්ත)
රත්නපුර දිස්ත්‍රික් සජබ මන්ත්‍රී තලතා අතුකෝරල තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේ දී කළ කතාව ඓතිහාසික ය.

ප්‍රභූ තන්ත්‍රය එතෙර කරන වැල් පාළම බිඳ දමනු! - (සුමිත් චාමින්ද)
චම්පික රණවකගේ දිගුකාලීන දේශපාලන සගයෙකු වූද, මෑතකදී රනිල් වික්‍රමසිංහගේ සහායකයෙකු බවට පත් වූද

අලුත්ම දැක්මක් දෙන්න වෙනවා - (එරන්ද ගිනිගේ)
සමාවෙන්න, දින කිහිපයකින් ලිපියක් ලිවීමට නොහැකි වීම පිළිබඳව. වෙනත් වැදගත් දේ සතුටින් ලියමින් සිටිනවා. ඒ අතරේ මාගේ නිරීක්ෂණයක් ගැන ලියන්න හිතුනා.

අනුර ජනපති වුනොත් මොකද වෙන්නෙ...? (වීඩියෝ)
මේ වන විට රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව 2024 ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි සාමාන්‍ය වැසියන් කිහිප දෙනකුගෙන් විමසූ විට

සමාජවාදය වෙනුවෙන් අනුර කුමාර පෙනී නොසිටීම ජයග්‍රහණයක් - (පිලිප් ශාන්ත)
මා දන්න කාලෙ ඉදල වම්මු මැතිවරණවලදි ඡන්දෙ ඉල්ලුවෙ සමාජවාදය කරා යන්නයි.

සජිත්ගේ ඉරණම..? - (රන්ජන සේනානායක)
ලඟ එන ජනපතිවරණයේදී ලාංකීය දේශපාලණ භූමිය තුල විශේෂිත පුද්ගල සාධකයක් ලෙසින් ඉස්මතුවී ඇති "සජිත් ප්‍රේමදාස" සාධකය පිළිබඳවත් ඔහුට ඉදිරියේ අත්විය හැකි දේශපාලණික ඉරණම පිළිබඳවත් යම් විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

සංගීත්ල පව්! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
සංගීත් විජේසූරිය කියන ගායකයා මාලිමා වේදිකාවේ ඉඳගෙනම මෙහෙම කියනවා වීඩියෝ එකක් මම දැක්ක. ඒ තමයි මාලිමාව පිස්සු

ජයග්‍රහණයේ ඇල්ගෝරිද්මය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ලී ලාකොකා කියන්නේ 1960 දශකයේ ෆෝඩ් සමාගමේ මාකටින් පැත්ත බලපු දක්ෂ කළමනාකරුවෙක්.

පෙරටුගාමීන්ගේ දෘෂ්ටිමය අන්ධතාව - (පිලිප් ශාන්ත)
ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගත යුතු බව කල්පනා කරතත් දේශපාලන අර්බූදයට දිගු කාලීන විසදුමක් සෙවීමේ දී ඒ ගමන් මඟෙහි විශාල හිස්තැනක් පවතින බව සත්‍යයකි.

Mangilogy : මිනිස් සමූහයක උත්සාහයේ සහ ආදරයේ ප්‍රතිඵලය
මංගල මොහොතක් යළි ඔබ අතරට රැගෙන එන්නට අවකාශය ලැබුණේ ඒ මිනිස් සමූහයේ උත්සාහයේ සහ ආදරයේ ප්‍රතිඵලයක් වශයෙන් බව තුෂාරා සෙව්වන්දි විතාරණ පැවසුවා ය.

ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? (රොහාන් සමරජීව)
"කළ යුත්තේ කුමක්දැයි අපි සියලු දෙනා දනිමු. නමුත් එය කළ පසු නැවත තේරී පත්වන්නේ කෙසේදැයි අපි නොදනිමු" - ජෝන්-ක්ලෝඩ් ජුන්කර්, ලක්සම්බර්ග් අගමැති

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ සුළුතරයේ අයිතියත් ආරක්ෂා කරන ක්‍රමයක් - (රන්දුලා ද සිල්වා- වීඩියෝ)
ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයකගේ කැමැත්ත පමණක් නොව සුළුතරයේ අයිතිය ද ආරක්ෂා කරන ක්‍රමයක් බව රන්දුලා ද සිල්වා පැවසුවා ය.


