Opinion
Showing page 115 of 187 (2,799 articles)

දේශපාලනය, ධර්මය සහ රනිල් වික්‍රමසිංහ - (සේවාර්ධිත මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්)
රනිල් වික්‍රමසිංහයන් විසින් රචිත “දේශපාලනය සහ ධර්මය” යන වටිනා කෘතිය මට අහම්බෙන් ලැබුණේ කෑගලු ප්‍රදේශයේ වන-සෙනසුකින්.

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? - (රොහාන් සමරජීව)
සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්‍රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනු ඇත.

මා හිතවත් අනුර! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
''මා හිතවත්'' හෝ ''මා මිත්‍ර'' (my good friend) කියන යෙදුම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තියන යම් කිසි ආමන්ත්‍රණයේ යෙදුමක් බව

ආණ්ඩු පෙරළන රාජ්‍ය සේවයේ කැපවීම රටට යහපත් ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
රාජ්‍ය සේවයෙන් 80%ක් මාලිමාවට යයි අනුර කුමාර කී කතාව ඇසූ ගමේ වැඩිහිටියෙක් රට විනාස කළ මාස් පඩි කාරයන් කවදාවත් රටට වැඩක් නො කළ බවය.

ලංකාවේ සමාජයේ විප්ලවයක් සිදුවෙමින් පවතිනවා - (රසික ජයකොඩි)
මේ වෙලාවේ ලංකාවේ සමාජයේ විප්ලවයක් සිදුවෙමින් පවතිනවා

අර්බූදය තේරුම් ගත්තා ද? - (පිලිප් ශාන්ත)
ස්වාධීනව තරඟ කරන රනිල් වික්‍රමසිංහ මුඛය විවෘත කරන්නේම තමන් රට ගොඩ දැම්මා කියමිනි.

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි.

ජවිපෙට බය ද? - (එරන්ද ගිනිගේ)
ඡායා : ශෙහාන් ගුණසේකර

කේන්ති චන්දය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
කේන්ති චන්දය (anger vote) කියන යෙදුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් යොදන්නේ අපේක්ෂාභංග තරුණ

අනුරගේ යාපනයේ කතාව සහ නිර්මාල්ගේ ටැපලිල්ල...! - (රන්ජන සේනානායක)
අනුර කුමාර උතුරේ කරපු කතාව ගැන

ජනාධිපතිවරණයේ ජය කාට ද? - (වික්ටර් අයිවන්)
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජේවීපියේ හෝ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක දිනයි ද කියන ප්‍රස්නය මේ අවස්තාවෙදී ජනතාව අතර කථා බහට ලක්වෙමින් තිබෙන ලොකුම දේශපාලන ප්‍රස්නය ලෙස සැලකිය හැකිය.

වමේ කාර්යය වැඩවසම් නිෂ්පාදන බලවේග රැක ගැනීම නොවේ - (පිලිප් ශාන්ත)
ජනාධිපති රනිල් රාජපක්ෂ තෝරාගෙන ඇත්තේ ඇමෙරි-යුරෝ බල කේන්ද්‍රයේ දේශීය නියෝජිතයාවීම බව සක්සුදක් සේ පැහැදිලි ය. සමගි ජන බලවේගය මෙන්ම

මේ පාර තරුණ රැල්ල කාටද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
සාමාන්‍යයෙන් මැතිවරණවලදී 'තරුණ උපනති සකස්කරන්නන්' (young trend-setters) විසින් එම චන්දයේ දිශානතිය තෝරනවා

රට අනුරට: රෝගී සමාජවලට ප්‍රජාතන්ත්‍රවාදය සිදුකරන අපහරණය - (ලක්ෂ්මන් අරවින්ද)
අනුර කුමාර දිසානායක ඊයේ යාපනේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් කළේ දකුණේ මනෝභාවය තේරුම් නොගෙන උතුරේ ජනතාව කටයුතු නොකළ යුතු බවයි.

රනිල් මරාගෙන මැරෙන මානසිකත්වයක - (පිලිප් ශාන්ත)
ඡායා : ඉෂාර කොඩිකාර


