ක්‍රීඩා
Showing page 145 of 152 (2,267 articles)

ක්‍රිකට් : ‘ඒ’ කණ්ඩායමට අවසන් මහ තරඟය අහිමිවෙයි
ආසියානු කුසලාන නැඟීඑන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට

ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක් - අවසන් පූර්ව වටයට
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන A කණ්ඩායම සමග

2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අවිනිශ්චිතයි !
පාපැදිකරුවන් 2022 වසරේදී එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී තරග වදින අයුරු

ලංකාවට 'ටාගට්බෝල්' ක්‍රිඩාව හදුන්වාදීමට යයි
ජාත්‍යන්තර ටාගට්බෝල් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ටාගට්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමට කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම බුඩාපෙස්ට් අබියස
තායිලන්තයේ ‘පතායා’ නුවර දී නිමාවට පත්වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා මීටර 4x400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායම

ලංකාව සහාය දිවීමෙන් රන් පදක්මක් දිනයි
තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400X4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (16) පස්වරුවේ සමත් වූහ.

තරුෂි කරුණාරත්න ගෙන් ආසියානු වාර්තාවක්
තායිලන්තයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ

ගෘහ සේවයට ඩුබායි ගිය ජාතික ශූරිය !
රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවකට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ නිරතව සිටියි.

රග්බි : ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවකට අතුරු තහනමක්
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින්

සමිතගෙන් ලෝකඩ පදක්කමක්
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ එෆ්.64 කාණ්ඩයේ

නදීෂා රාමනායක ශ්‍රී ලංකාව රනින් බබළවයි
තායිලන්තයේ පැවැත්වෙන 25 වන ආසියානු ශූරතා මළල ක්‍රීඩා ශූරතාවලියේදී නදීශා රාමනායක

රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පත්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති - චමරිගෙන් චණ්ඩි පිතිහරඹයක්
කොළඹ පී. සරවනමුත්තු පිටියේදී අද (12 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තාවෝ, නවසීලන්ත කාන්තාවන් පරදවා

ක්‍රිකට් : ජුනි මාසයේ අන්තර්ජාතික ක්‍රීඩකයා වනිඳු
ජූනි මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස

මෙරට පළමු T 10 තරගාවලිය දෙසැම්බරයේ දී
මෙරට පළමු ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

