ක්‍රීඩා
Showing page 148 of 152 (2,267 articles)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති

අපේ රටේ නීතියට ගරු කරන්න - ක්‍රීඩා ඇමති ICC නියෝජිතයාට කියයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස

ක්‍රිකට්: ICC ශ්‍රේණිගත කිරීම් අනුව චමරිට හිමි වූ තැන
පසුගියදා අවසන් වූ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළට පැමිණීමට සමත්ව තිබේ.

අයි.සී.සී. නියෝජිතයා අද ක්‍රිකට් විධායක කමිටුව හමුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.)උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවීමට නියමිතය.

ගයන්තිකා අබේරත්න ජපානයේදී යළිත් එකට
මීටර් 800 ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ජපානයේදී පිට පිට දෙවැනි වරටත් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

'මතීෂ පතිරණ රැකගන්න' - දෝනි ගෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට පණිවිඩයක්
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක්

අරුණ දර්ශන ජපානෙදී වාර්තාවක් තබයි
ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ අද (06) පැවති

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය අලලා රචිත ග්‍රන්ථයක් එලි දැක්වේ
බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද

කෝලි-ගාම්බීර් සහ ඉන්දියානු ක්‍රිකට්
ඊයේ දින පැවති ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් IPL තරගය අතරතුර බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ආවේගශීලී හැසිරීම් රටාවක් පෙන්නුම් කල අතර

ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්
උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව

'රිටත් පුහුණුකරුත් නැතිව දිනූ තුෂේන්' - ඇත්ත නැත්ත මෙන්න !
උස්බෙකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුත්

ප්‍රභාත් ජයසූරිය ගෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත්විය.

නිශාන් මධුෂ්කගෙන් ද්විත්ව ශතකයක්
අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් රැස්කරගැනීමට සමත්විය.

හිටපු රග්බි සභාපති කෝටි 50 ක් වන්දි ඉල්ලයි !
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට

ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සහය ලබා දීමට එකගත්වයක් !
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය ලබා දීමට එකගත්වය හිමිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

