ක්‍රීඩා
Showing page 150 of 152 (2,267 articles)

කායවර්ධන ලෝක ශූරතාව දිනු හෂිනි හේවගේ දිවයිනට
සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්‍රීඩිකාව අද (2) අලුයම මෙරටට පැමිණියාය.

ක්‍රිකට් නිලවරණය : ශම්මිට කැමති පිරිසම ආයෙත් එයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් 10 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබියදී, ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අඟහරුවාදා (පෙබරවාරි 28 වැනිදා) අවසන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 20 වනදා
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණ නියෝගයක්
ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව අඩංගු ගැසට් නිවේදනය

ගැටුම් උග්‍රවේ ! - පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි
ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ

පළමුවරට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිල අවසන් තරගයට
පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ (24) සමත් විය.

කෝඬුකාරයෝ දෙදෙනෙක් ටෙස්ට් ක්‍රිකට් සංචිතයට
නවසීලන්තයට එරෙහිව ලබන මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන

60 වැනි සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමයේ ජය කාට ද? - (Sports with Himashi වීඩියෝවක්)
කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර සහෝදරයින්ගේ සටන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය අද (24) සහ හෙට කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්, බිලියන 6 ක ආදායම් වාර්තාවක් තබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ඇත. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

20යි 20 කාන්තා ලෝක කුසලානය : ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ගිලිහෙයි
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පිළිබද බලාපොරොත්තු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඊයේ රාත්‍රියේ ගිලිහී ගියේය. ඒ, නවසීලන්තය සමග පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 102ක පරාජයක් ලැබීම හේතුවෙනි.

FIFA තහනම නිසා ලංකාවට SAFF පාපන්දු තරඟාවලිය අහිමිවේ
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී ඇති අතර,

මැතිව්ස් A කණ්ඩායමේ එක්දින සංචිතයට කැඳවයි
ගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 03ක තියුණු ජයක්
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලනා ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී ඇත.

ලංකාවට ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරගයට එන්න අවස්ථාවක්!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙවන වරටත් සංවිධානය කරන ටෙස්ට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දිනය සහ ක්‍රීඩාංගණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අලුත් මුහුණු දෙකක්
එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට මුහුණ දෙන අතර එම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක්ගෙන් සමන්විත

