ක්‍රීඩා
Showing page 149 of 152 (2,267 articles)

ශ්‍රී ලංකාව 591යි - පළමු ඉනිම අත්හිටුවයි
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

හිටපු රග්බි සභාපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ හිටපු රිස්ලි ඉල්ලියාස්

අයර්ලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට 'සීල් තියයි'!
ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවතට
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය යළි හිමිව ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවතට
ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉවත්කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රග්බි විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරයි
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර, චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතුව

කොළඹ සරසවියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලැබු

නවසීලන්තය පරදා ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් උපදේශක පුහුණුකරුවෙක් ලෙස සිය සේවය ලබාදෙන

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න ජාත්‍යන්තර කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට

රනිල්ගේ ආණ්ඩුවට පාපන්දු ජාත්‍යන්තරයෙන් කනේ පාරක් ! - ශ්‍රී ලංකාවේ පාපන්දු තහනමට රටවල් 197ක් එක්වේ
ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහය පළකරමින් රටවල් 197 ක් අද දින (16) ඡන්දය ලබා දී ඇත.

ලංකාව පරදා නවසීලන්තය අවසන් මොහොතේ නොසිතු ජයක් වාර්තා කරයි
සංචාරක ශ්‍රී ලංකා පිල සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත සමත් විය. ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහණය වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමකි.

මැතිව්ස් කඩඉමක් පසුකරයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

පාපන්දු සම්මේලනය විසුරුවා හැරීමේ සුදානමක් !
ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් මේවනවිට ඉල්ලා අස්වීම නිසා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතළ තත්වයක් උද්ගතව තිබෙන බැවින් එය විසුරුවා හැරීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

