ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට විශේෂ මුද්දක්
ආජන්ටිනාව හා ස්පාඤ්ඤය හෙට තරග කරන්නේ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට පමණක් නෙවෙයි.

ආජන්ටිනාව හා ස්පාඤ්ඤය හෙට තරග කරන්නේ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට පමණක් නෙවෙයි.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන චොකලට් පැහැති පදක්කම වෙනුවෙන්
ආජන්ටිනාව හා ස්පාඤ්ඤය අතර ඉරිදා පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය නැරඹීම පිණිස ආජන්ටිනා ජනාධිපති හබියෙර් මිලේ ක්‍රීඩාංගණයට එන්නේ නැහැ.
එක් තරඟයකට ඩොලර් 50,000 බැගින් දීමට ගිය රහසිගත සංවාද ඇතුළත් හඬපට සහ ලක්ෂ 95ක මුදල් බෑගය උසාවියට.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) 2028 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියන්ගේ ගමන් මඟ නැවත සකස් කරන අතරෙම ‘සුපර් 7’ හා ‘සුපර් 10’ පිළිමළුන් පිටුදැකීමක් හඳුන්වා දෙමින් පිරිමි ජාත්‍යන්තර එක්දින (ODI) හා විස්සයි20 (T20) ලෝක කුසලාන ආකෘතීන් සංශෝධනය කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී අමෙරිකානු ආක්‍රමණශීලී ක්‍රීඩක ෆොලරින් බැලගන් ට පැනවූ තරගයක තහනම ඉවත් කිරීම ඇතුළු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ දේශපාලනික මධ්‍යස්ථභාවය කඩ කිරීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
හොඳම ආක්රමණික ක්‍රීඩා ශෛලිය. හොඳම ආරක්ෂක ක්‍රීඩා ශෛලිය. නියම ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයක්. ශෛලීන් දෙකක ගැටුමක්.
"සංශෝධිත ව්‍යවස්ථාව ගැන සතුටුයි; හැබැයි නිලවරණයක් තියනකම් ICC මණ්ඩලයට ගන්න බැහැ" - ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසු නිල අනතුරු ඇඟවීමක්
"1966න් පසු එංගලන්තය දුටු රන් සිහිනය අතිරේක කාලයේදී බොඳ වෙයි" - ඇට්ලන්ටා හි 68,000ක ප්‍රේක්ෂක පවුරක් ඉදිරියේ ආර්ජන්ටිනාවෙන් ගෝල 2-1ක අතිදැවැන්ත පෙරළියක්
ලියොනල් මෙසී ඔහුගේ කීර්තිමත් පාපන්දු ක්‍රීඩා දිවියේදී කළ හැකි සෑම දෙයක්ම කර තිබෙනවා.
1966 වසරේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගය ජය ගැනීමෙන් පසුව නැවත වරක් අමරණීය තත්ත්වයට පත්වීමේ යෝධ පියවරක් තැබීමට අවස්ථාවක් උදා කරගෙන සිටින එංගලන්තය ඔවුන්ගේ ලොකුම තරගය සඳහා අද රාත්‍රියේ (හෙට අලුයම 12.30) ආජන්ටිනාව ට එරෙහිව 2026 ලෝක කුසලාන පාපන්දුවේ අවසන් පූර්ව තරගයට පිවිසෙනවා.
"81 වන මිනිත්තුව වෙනකම් ප්‍රංශයට එක ෂොට් එකක්වත් ගහන්න දුන්නේ නෑ" - මිකෙල් ඔයාර්සබල් සහ පේද්රෝ පෝරෝගේ ගෝල ද්විත්වයෙන් 2010 ලෝක ශූරයෝ නැවතත් රජවෙන්න සැරසෙති