2026 ලෝක කුසලාන 'සිහින කණ්ඩායමෙන්' රන් අත්වැස්ම දිනූ ගෝල රකින්නා සහ හොඳම යොවුන් තරුව හැලෙයි!
*ස්පාඤ්ඤ ශූරයන්ගේ සිමෝන් හා කුබර්සි කැපෙද්දී කේප් වර්ඩ් හී 40 හැවිරිදි වෝසිංයා සිහින එකාදොසට!

*ස්පාඤ්ඤ ශූරයන්ගේ සිමෝන් හා කුබර්සි කැපෙද්දී කේප් වර්ඩ් හී 40 හැවිරිදි වෝසිංයා සිහින එකාදොසට!
* ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තහනම ඉවත් වූ බැලගන්ගේ සිදුවීමෙන් පාපන්දුවේ 'අපක්ෂපාතීත්වය' බිඳවැටෙයි
* තත්පර 10 සීමාව බිඳ හෙළූ දකුණු ආසියාවේ එකම කෙටි දුර ධාවකයාගේ තීරණය පිටුපස ඇති නොකී කතාව ඉදිරියේදී හෙළි කරන බවට සටහනක්
රටවල් හතක ටෙනිස් ක්‍රීඩාවේ මට්ටම ඉහළ පහළ යාම තීරණය වන 2026 ඩේවිස් කුසලාන ආසියා/ඔෂනියා 4 වැනි කොටසේ තරගාවලිය (Davis Cup Asia/Oceania Group IV 2026) ශ්‍රී ලංකා ටෙනිස් සංගම් (SLTA) පිටියේදී හෙට (22) ආරම්භ වනවා.
ලෝක කුසලාන පාපන්දුවේ ‘රන් සපත්තුව’ (Golden Boot) සම්මානය දෙවතාවක් දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට ප්‍රංශයේ කිලියන් ම්බාපේ පත්ව සිටිනවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන තරගයෙන් පසුව ලොකු සණ්ඩුවක් ඇතිවුණා.
මීට දෙවසරකට පෙර බර්ලින් නගරයේදී යුරෝපීය පාපන්දු ශූරයින් ලෙස කිරුළු පැළඳූ ස්පාඤ්ඤය දැන් ආජන්ටිනාව ගෝල් 1-0කින් පරදවා ලෝක කුසලාන පාපන්දු ශූරයින් බවට පත්ව සිටිනවා.
අමෙරිකාවේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැති තියුණු සටනේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී යයි
"වත්මන් අතුරු පාලන ව්‍යුහය තිරසාර නැහැ; කඩිනමින් මැතිවරණයක් පවත්වන්න"
බ්‍රසීල පාපන්දු ලෙජන්ඩ් පේලේගේ වසර 56ක් පැරණි ලෝක කුසලාන පාපන්දු වාර්තාවක් මකා දැමීමට ප්‍රංශයේ මයිකල් ඔලිසේ
ගෝල් සැණකෙළියක් බවට පත්වූ ප්‍රංශය හා එංගලන්තය අතර 2026 ලෝක කුසලාන පාපන්දු තෙවැනි-ස්ථාන තරගයෙන්
පළමු අර්ධයේ 4-0ක දැවැන්ත පෙරමුණ හමුවේ ප්‍රංශයේ ප්‍රබල දෙවන අර්ධයේ ආගමනය ව්‍යර්ථ වෙයි