
1986 ලෝක කුසලානයේ අමරණීය 'ශතකයේ ගෝලය' වාර්තා කළ ඓතිහාසික පාපන්දුවට ඇමෙරිකාවෙන් ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5ක්
*මදෙයිරා දූපතේ 15 වැනි සියවසේ ෆුන්චාල් දේවස්ථානය වටකළ සෙනඟ නිසා මනාල යුවලට සහ ආරාධිතයන්ට දැඩි අසහනයක්
මරණ දඬුවම නියම වූ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ මාධ්‍ය හමුවට එක්වීමත් සමඟ උග්‍ර වූ කෝපය
මාස අටක් ප්‍රමාද වූ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලැබුණද ඉන්ෆන්ටීනෝට සහාය නොදක්වන බවට ජෝර්දානයෙන් තහවුරු කිරීමක්
අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවකට නික්ම යාමේදී ඉලක්කම් හයක වන්දි මුදලක් සහ MBA පාඨමාලා ගාස්තු ගෙවූ බවට හෙළිදරව්වක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම සමගින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්
Manchester Super Giants කණ්ඩායමේ ජොස් බට්ලර් Hundred තරගාවලියේ Welsh Fire කණ්ඩායමට එරෙහි තරගයේදී මාකෝ ජැන්සන්ගේ පන්දුවට ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා මණ්ඩපයට පිටුපසින් පිහිටි හෝටලයේ බැල්කනියට හයේ පහරක් එල්ල කළා.
නරාටිවාට් ‘ගොලොක් කුසලාන’ තරගාවලිය අතරතුර සිදුවූ බියකරු ඛේදවාචකය
අරාබි කුසලාන තරගාවලියේ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල FIFA සභාපතිවරයා රඳවාගෙන සිටින බවට අලි කුමරුගෙන් එළිදරව්වක්
උගන්ඩා සහ පාකිස්ථාන බොක්සිං ක්‍රීඩකයන් පෙරළා සිය රටවලට නොගොස් ස්කොට්ලන්තයේ රැකවරණ ඉල්ලීමට සැරසෙති
ලෝක කුසලාන කොටස් පෞද්ගලික අංශයට විකිණීමේ යෝජනාව හකුලා ගැනීමෙන් පසු එල්ල වූ දැඩි විවේචන