කාන්තා පාපන්දුවේ ආකර්ෂණීය යුවල ලබන වසරේ බබෙක් බලාපොරොත්තුවෙන්
ඔස්ට්‍රේලියා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සමන්තා ක (Sam Kerr) සහ අමෙරිකා කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රිස්ටි මිඋවිස් (Kristie Mewis) යනු කාන්තා පාපන්දු තරග බිමේ සිටින ආකර්ෂණීය යුවල යි.

ඔස්ට්‍රේලියා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සමන්තා ක (Sam Kerr) සහ අමෙරිකා කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රිස්ටි මිඋවිස් (Kristie Mewis) යනු කාන්තා පාපන්දු තරග බිමේ සිටින ආකර්ෂණීය යුවල යි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් බිහි කිරීමේ තෝතැන්න වන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ
දකුණු අප්‍රිකාව ට එරෙහිව පැවති සිවුවැනි විස්සයි20 තරගයේදී අතිශය ප්‍රබල පිතිහරඹයක නිරත වූ ඉන්දියා කඩුලු රකින පිතිකරු සන්ජු සැම්සන් (Sanju Samson) හයේ පහර 9ක් එල්ල කරමින් පන්දු 56කින් නොදැවී ලකුණු 109ක් රැස් කළා.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙහෙයවන 2024 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි තරගාවලිය හෙට (19) වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වසර 12කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ ය.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෑත කාලයේ සිට ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) තමන් ශ්‍රේණිගතව සිටින තත්ත්වයට වඩා ඉතා ඉහළ මට්ටමකින් ක්‍රීඩා කරමින් සිටිනවා.
ටෙක්සාස් හි ඊයේ සිකුරාදා රාත්‍රියේ සිදුවූයේ 27 හැවිරිදි ජේක් පෝල් විසින් 58 හැවිරිදි මයික් ටයිසන් ට පහර දීම පමණක් ම නෙවෙයි.
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ‘බයිසිකල්’ පහරකින් ගෝලයක් ලබා ගනිමින් ආජන්ටිනාවේ ඩියෙගෝ මැරඩෝනාගේ වාර්තාව අභිබවා ගොස් තිබෙනවා.
මයික් ටයිසන් හා ජේක් පෝල් අතර මතභේදාත්මක හෙවිවේට් බොක්සිං තරගය හෙට නොවැම්බර් 16 වැනිදා
හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් විසින් වසර දහයක තවත් වැඩිදුර තහනමක් අද පනවා තිබෙනවා.