තීක්ෂණ - හසරංග දඟ පන්දු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක්
‘තරගයේ වීරයා’ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගගේ ප්‍රබල දඟ පන්දු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ (23) පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු පහකින් පරාජය කර දෙපිල අතර තරග තුනකින් සමන්විත තරගමාලාවේ 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.






