IML: පුරාවෘත්ත ක්‍රිකට් නායකයන් මෙහෙයවන මංගල සටනක්
විශ්‍රාම ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත තරග බිමට පිවිසෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් - International Masters League (IML) - තරගාවලිය ප්‍රථම

විශ්‍රාම ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත තරග බිමට පිවිසෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් - International Masters League (IML) - තරගාවලිය ප්‍රථම
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මාතලේ මහාධිකරණය අද (ඔක්තෝබර් 8 වනදා)
කැනඩාවේ Newfoundland පළාතේ නැගෙනහිර මුහුදුබඩ පෙදෙසේ සර්පාකාර කැලෑ අඩිපාරේ හා නේවාසික මාර්ගවල මැරතන් ධාවනයේ යෙදී සිටි ධාවකයන් සමග සිවු පා තරගකරුවෙක් ද එක්වුනා. එයා දැන් ජනප්‍රිය කෙනෙක් බවට පත්ව සිටිනවා.
ප්‍රංශ ලෝක කුසලාන ජයග්‍රාහී පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට පනවා තිබූ සිවු වසරක තරග තහනම මාස 18ක් දක්වා අඩු කර තිබෙනවා.
ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත්විය.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරුව වන රෂිඩ් ඛාන්ගේ විවාහ උත්සවයේ මනාලියක් නැති ඡයාරූප සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා.
බර්ලින් මැරතන් තරගය ඉරිදා ජර්මනියේ පැවතියේ 50 වැනි වතාවට. ලෝක වාර්තාගත අයුරින් ධාවකයන් 54,175ක් එම තරගය අවසන් කළා.
ICC T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ (ඔක්තෝබර් 3 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය හමුවේ ලකුණු 31කින් පරාජයට පත්විය.
ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාට් කෝලි ඔහුගේ කීර්ති නාමයට තවත් වැදගත් සලකුණක් එක් කර තිබෙනවා. ඒ, ටෙස්ට් ක්‍රිකට් හා ජාත්‍යන්තර එක්දින
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද ඇරඹෙන විස්සයි20 – T20 - කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ, හිරිහැර කිරීම හා ගැහැනු නොරිස්සුමෙන් ආරක්ෂා කිරීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විශේෂ සැලසුමක් යොදා තිබෙනවා. ඒ, කෘත්‍රිම තොරතුරු (AI) මෙවලමක් දියත් කරමින්.