කමිඳු හා මැතිව්ස්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව දිවා ආහාරයේදී කඩුලු 5 ට ලකුණු 402
නවසිලන්තය ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනයේ දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 402ක් රැස්කර ගෙන සිටියා.






