T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ : ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම කොහොමද?
ICC කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අද (ඔක්තෝම්බර් මස 03 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ICC කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අද (ඔක්තෝම්බර් මස 03 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
මොහමඩ් අලිගේ වැඩියෙන්ම ප්‍රසිද්ධ බොක්සිං අත්වැස්ම පවුම් මිලියන ගණනකට වෙන්දේසියේ අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පෘතුගාලයේ තිබෙන වඩාත්ම ගෞරවාන්විත හා ඉහළම පෙළේ පෞද්ගලික විදුහල වන සාන්ත ජුලියන්ස් (St. Julian’s) පාසල
බංග්ලාදේශයේ ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ විප්ලවයෙන් එරට අවාමි ලීග් පක්ෂයේ රජය පළවා හැරීමෙන් පසුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටි
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ
නවසිලන්තය ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් ගැටුමෙන් අද ඉනිමක හා ලකුණු 154ක ජයක් අත්කර ගත්
ශ්‍රී ලංකා දඟ පන්දු ප්‍රහාරය හමුවේ නවසිලන්තය දෙවැනි වතාවටත් පසුබසිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන
ප්‍රභාත් ජයසූරිය හා නිශාන් පීරිස්ගේ ප්‍රබල දඟ පන්දු ප්‍රහාරය හමුවේ ඉතාමත් අසරණ වූ නවසිලන්තය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි
ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කරමින් සහ ශතක තුනකින් ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසිලන්තය ට
ශ්‍රී ලංකාවේ අලුත් ම ක්‍රිකට් වීරයා බවට පත්ව සිටින වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් අද ලෝක පූජිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන්
ශ්‍රී ලංකා වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් 2024 වසරේ වැඩිම ටෙස්ට් ශතකලාභියා බවට පත්වීම නවසිලන්තය ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර