‘බැලන් ඩෝ’ නාම යෝජනා: දශක දෙකකට පසුව පළමු වතාවට මෙසී හා රොනාල්ඩෝ නෑ
පාපන්දු ක්රීඩකයෙකුට දිනා ගත හැකි ඉහළම සම්මානය වන ‘බැලන් ඩෝ’ – Ballon d’Or - සම්මානය සඳහා මේ වසරේ

පාපන්දු ක්රීඩකයෙකුට දිනා ගත හැකි ඉහළම සම්මානය වන ‘බැලන් ඩෝ’ – Ballon d’Or - සම්මානය සඳහා මේ වසරේ
මලල ක්රීඩාවේ පිටිය තරග බිමේ විශේෂයෙන් උස පැනීම, දුර පැනීම හා රිටි පැනීම වැනි ඉසව්වල සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා
පෘතුගාලයේ පාපන්දු පුරාවෘත්තය වන ක්රිස්ටිආනෝ රොනාල්ඩෝ ගෝල් 900ක් ලබා ගත් පාපන්දු ඉතිහාසයේ පළමු ක්රීඩකයා බවට පත්ව සිටිනවා.
පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සහභාගි වූ උගන්ඩාවේ මැරතන් ක්රීඩිකාවක වන රෙබෙකා චෙප්ටෙගේ (Rebecca Cheptegei)
ඉතාලියේ පැරාලිම්පික් කෙටි දුර ක්රීඩක අලෙසාන්ද්රෝ ඔසෝලා (Alessandro Ossola) ඔහුගේ ඉසව්වෙන් පරාජය වූව ද
නිමාවූ පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ බොහෝ කතාබහට ලක්වූ ක්රීඩකයා සමහර විට වැඩියෙන්ම පදක්කම් දිනා ගත් හෝ වඩාත්ම ප්රකට ක්රීඩකයා නොවෙන්න පුළුවන්.
පැරිස් 2024 පැරාලිම්පික් ක්රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ (02) සමත් විය.
පැරිසියේ අයිෆල් කුළුනට බටහිරින් සෙනසුරාදා හිරු බැස යද්දී එංගලන්තයේ ජෝඩී ග්රින්හැම් (Jodie Grinham) ඉලක්කයට ඊතලය විදිමින් ලෝකඩ පදක්කම හිමිකර ගෙන පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් ඉතිහාසයේ පළමු ගර්භණී කාන්තාව බවට පත්වුනා.
මීට සති කිහිපයකට පෙර වාර්තා වූ පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ වාර්තාගත විවාහ යෝජනාවලින් පසුව දැන් දක්නට ලැබෙන්නේ පැරාලිම්පික් ක්රීඩා උළෙලේදී විවාහ යෝජනා ඉදිරිපත් කිරීමේ ආරම්භය යි.
පැරිස් නුවර සුප්රසිද්ධ අයිෆල් කුළුන සෙවණේ අන්ධ පාපන්දු - Blind Football - තරගාවලිය අද ආරම්භ වන්නේ අන්ධ පාපන්දුවේ
ආසියානු මීටර් 800 රන් පදක්කම් දිනූ ක්රීඩිකා තරුෂි කරුණාරත්න ක්රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා ඊයේ (31) අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
ලෝක කුසලාන ශූරතා හයක්, විස්සයි20 ලෝක කුසලාන ජයග්රහණයක් හා ලෝක ටෙස්ට් ශූරතා කුසලානයක් දිනා ගනිමින්