යුද හමුදාව ‘කිලිනොච්චිය ආක්‍රමණය’ උත්සන්න කර ඇති බවට චෝදනා
රජයේ ඉඩම් පරිපාලනය බාර බලධාරීන්ගේ අනුමැතියකින් තොරව කිලිනොච්චි නගරයේ පිහිටි පොදු උද්‍යානයක ඉදිකිරීම් කටයුතු සිදු කරන බවට
රජයේ ඉඩම් පරිපාලනය බාර බලධාරීන්ගේ අනුමැතියකින් තොරව කිලිනොච්චි නගරයේ පිහිටි පොදු උද්‍යානයක ඉදිකිරීම් කටයුතු සිදු කරන බවට
පස් වසරකට ඉහත දී සිදු වු මාරක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර ආගම්වාදය හා ජාතිවාදය අවුස්සන බවට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ.
ඒකීය රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීම නිසා දෙමළ ජනයාට වර්ග සංහාරයකට මුහුණ දීමට සිදු වු බව පෙන්වා දෙන උතුරේ ජනතා නියෝජිතයෙක්
රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක්
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.
පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ වසර හතළිහක පමණ කාලයක් කටයුතු කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ ගේ අවසන්
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී
වසර විස්සක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් සමාගමෙන් (M/s Adani Green Energy Limited) විදුලිය ලබාගැනීමට
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින්
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක්