ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක්
වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක් හඳුන්වා දීමට පියවර ගනිමින් පවතී.
වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක් හඳුන්වා දීමට පියවර ගනිමින් පවතී.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (21) පස්වරුවේ දී පැවැත්වීමට නියමිතය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක පිහිටවනු ලැබූ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරිය යොදවන ලද පොලිස් නිලධාරීන් සියලුදෙනා තාවකාලිකව එම
ඉදිරි දේශපාලන ගමන් මග තුල, දේශපාලන වාසියක් හෝ වෙනයම් කිසිම වාසියක් තකා හෝ
''ඡන්දය දියව්'' යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද (20) පස්වරුවේ කොළඹදී
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නීත්‍යනුකුල බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට හිමිවන බවත්
උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු සිය ගණනක් අද කිලිනොච්චි කන්දසාමි කෝවිල් භූමියේ සිට ඩිපෝ මංසන්ධිය දක්වා විරෝධතා පා ගමනක යෙදුනාහ.
වැටුප් රහිත නිවාඩු ලබා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් යනතුරු රැකියාවට යාමට නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.
ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පලාත් පාලන ඡන්ද විමසීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී බාල දරුවන්ට ලිංගික අපචාර සිදු කළ බවට චෝදනා ලබා පිටමං කරන ලද ශ්‍රී ලංකා හමුදා බලඇණියක සෙන්පතියකුට ජාතික ජන බලවේගයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කිරීම බාරදී තිබේ.