කපිල කුමාර කාලිංගගේ හීසරය : මැතිවරණ කාලේන කෘත්‍රිම බුද්ධි
සෑම මිනිසකුටම උපතින්ම මොළයක් ලැබෙයි. සමහරු ඒ මොළයෙන් වැඩ ගනිති. තවත් සමහරු මොළේ නැත්තන් සේ වැඩ කරති.
සෑම මිනිසකුටම උපතින්ම මොළයක් ලැබෙයි. සමහරු ඒ මොළයෙන් වැඩ ගනිති. තවත් සමහරු මොළේ නැත්තන් සේ වැඩ කරති.
1994 දී මෙන්ම මෙම මැතිවරණ වර්ෂයේ දී ද දූෂණය ප්රමුඛ ආඛ්‍යානය බවට පත්ව ඇත.
නව වසරට අප බොහෝ දෙනා මුහුණ දෙන්නේ බලාපොරොත්තු, සිතුම් පැතුම්, ප්‍රාර්ථනා, ඉලක්ක ගොන්නක්
අලුත් අවුරුද්ද උදාවූයේ සාමාන්‍ය බලාපොරොත්තුවේ ස්වරුපයෙන් නොව, බොහෝදෙනකුට චකිතය අත්කර දෙමින් සහ බලාපොරොත්තු සුන්කරවමිනි.
ජේ. ආර්. ට හැමදාමත් තඩිබෑම, කෙනෙකුට රැඩිකල් චරිතයක් වීමට ඇති පහසුම මාර්ගයකි.
ශාන් විජයලාල් සිල්වා සමගි ජනබලවේගයට එක්වීම, ගාල්ල දේශපාලනයේ චිත්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වන්නේය.
මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වැඩබලන පොලිස්පති දේශබන්දු මේ දිනවල යුක්තිය නමින් දැවැන්ත මෙහෙයුමක් මත්ද්‍රව්‍යවලට එරෙහිව ආරම්භ කර ඇත.
සියලුම ආකාරයේ ජංගම දුරකථන වල මිල ගණන් මේ වන විට ඉහළ නංවා තිබේ.
1970 දශකයේ සිට පැවත එන පරම්පරාව තරම් ත්රස්තවාදයට, කැරලි කෝලාහලවලට, ස්වාභාවික විපත්වලට, වසංගතවලට සහ නිර්දය ආර්ථික
ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව 2024 වසරට පා තබන්නේ අභියෝග ගොන්නක් සමගය. බොහෝ දෙනා වසරක් අවසන්ව අලුත්