නව ස්වාධීන මහ බැංකුව මළ දරු උපතක් ද? - (පි සමරසිරි)
පසුගිය දිනක මාධ්‍යය වාර්තා කරනු ලැබුවේ, මහ බැංකු වැටුප් වර්ධකය පිළිබඳ ව මුදල් කාරක සභාපති විසින් මාර්තු 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශයන්ට මහ බැංකු අධිපති වරයා එකඟ බව මුදල් කාරක සභාවට දන්වා ඇති බව යි.