මහින්ද හැර පොහොට්ටුවට විකල්ප නැත - සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්
ජනාධිපතිවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක්
පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙන ලබන 21 වැනිදා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට
දෙමළ ජනයාගේ වාර්ගික සහ ආගමික උරුමය වෙනස් කිරීමේ අරමුණින් උතුරු නැගෙනහිර සිදු කෙරෙන
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ගේ මෑණියන් කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.
ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුවන බව නීති ක්ෂේත්රයේ විශාරදයකු වන මහාචාර්ය ජී. එල් .පීරිස් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න පවසයි.
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ට ඇමැති තනතුරක් දෙන්නේ නම්, එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති වික්‍රමසිංහ සමඟ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් එකතුවීමක් පිළිබඳව විවිධාකාරයේ කතාබස් දේශපාලන වේදිකාවේ පසුගිය දින කිහිපයේ අහන්න දකින්න ලැබිණ.
ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්ත - විරෝධී පනතට මැදිහත් වන ලෙසයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අමෙරිකානු ජනපති ඇතුළු පරිපාලනයෙන් ඉල්ලා සිටී.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ