නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)
උදේම තව පස්නයක් දැම්ම නැගී එන දේශපාලනඥයෙක්. මේ නතාශලගෙ, ගුරුගේලගෙ, හසලකලගෙ කොමඩි හරි ප්‍රාථමිකයි කියල. මේ අර "බහුතරයේ මතයට සංවේදීවෙන්න ඕන" කියන කුලකයේ මිත්‍රයෙක්.
උදේම තව පස්නයක් දැම්ම නැගී එන දේශපාලනඥයෙක්. මේ නතාශලගෙ, ගුරුගේලගෙ, හසලකලගෙ කොමඩි හරි ප්‍රාථමිකයි කියල. මේ අර "බහුතරයේ මතයට සංවේදීවෙන්න ඕන" කියන කුලකයේ මිත්‍රයෙක්.
ප්‍රහසන ශිල්පිනියක් වන නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන අංගයක් අතරතුර සිදු කළ බවට පැවසෙන ප්‍රකාශයකට, පසු ගිය දින වල සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබිණි.
ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරන රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරන, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරන රටක්.
නතාෂා නම් ප්‍රහසන කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමට උසිගැන්වූ හා එය සාධාරණීකරණය කිරීමට කෙස් පළන බොහෝ දෙනෙක් ඇය කීවේ කුමක්දැයි අසා නැති බව පෙනේ.
බටහිර සංගීත ලෝකයේ කළු වෙළඹ නැතහොත් රොක් ගී රැජිණ / Queen of Rock music ලෙස හැඳින්වූ ටීනා ටර්නර් / Tina Turner සිය ජීවන රඟ මඩලෙන් සමුගන්නේ 83 වියැති ගිණි සිළුවක් ලෙසිනි.
සුප්‍රකට නිල් චිත්‍රපටි නිළියක් වූ ලෙබනන් ජාතික මීයා කලීෆාව දේශනයක් සදහා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් කැදවා තිබීම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙනවා.
මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා.
ලෝකයේ වැඩියෙන්ම සංචාරකයො ඇදෙන රටවල් දහය ගත්තොත් තායිලන්තය මේ දහයට නිතරම ඇතුලත් වෙනව.
(රංගන ශිල්පි ශාලික් රුක්ෂාන් සේනාධීර ගේ සටහනක්)