'අපි උපයපු ඩොලර් කෝ?' : කුසගින්නේ වැඩ කරන ඇඟලුම් කම්කරුවෝ - (ජයනි අබේසේකර)
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව,
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව,
වීදි ආහාර වෙළෙඳාම, ලොව පුරා ඉතා ජනප්‍රිය සංස්කෘතික ක්ෂේත්රයකි. ලංකාවේ ඉතා දුබල මට්ටමක පැවති එය මෑතක සිට වේගයෙන් වර්ධනය වෙමින් තිබේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දෙමාපියන්ට අධ්‍යාපන වියදම් දරා ගැනීමට නොහැකිව දරුවන් පාසල් හැර යෑම පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. වතුකරය ආශ්‍රිතව එය බරපතළ සමාජ අර්බුදයක් බවට පත්ව තිබේ. මේ ලිපිය, ඒ පිළිබඳව කළ ගවේෂණයක ප්රතිඵලයකි.
---------------------------------
ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ආරම්භ කොට අද වන විට වසර 25ක් ගත වී ඇති අතර,
එළඹෙන මැයි මස 19 වෙනිදාට, දශක තුනක් පුරා ශ්‍රී ලංකාව තුළ පැවති යුද්ධය නිමා වී වසර 14ක් සපිරේ.
සම්ප්‍රදායික රැකියාවේ නිරත වන නොච්චිකුලම් තෙළිගු රැහේ නායක තිම්මන්නාගේ ඇගටන්නා
වසර දෙසීයකට පෙර, උපන් පොළොවෙන් උදුරා දැමුණු ඇය, නිදහසේ මුල් අදින්නට තෙතමනය ඇති පොළොවක් සොයමින් නොනිමි ගමනක යෙදුණාය.
මිනිසුන්ට පමණක් නොව සතා සීපාවුන්ට පවා තමන්ගේම යැයි හැඟෙන භූමි වපසරියක් තිබේ.
ශ්‍රී ලාංකීය ජන විවිධත්වය පෝෂණය කළ සුවිශේෂ අනන්‍යතාවකට හිමිකම් කියන තෙළිඟු ජනතාව, මේ වන විට සිය අනන්‍යතාව රැක ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති.
තිස් වසරක් තිස්සේ පැවති යුද්ධයෙන් විපතට පත් වූවන් ලක්ෂ ගණනකි. ඒ අතරින් වැන්දඹුභාවයට පත් කාන්තාවන් පිළිබඳ කතාව ඉතා සංකීර්ණ ය.