විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගොස්, සරණාගත වීසා මත රැඳි සිටින ලාංකීකයන් හට ලෝකයේ ඕනෑම රටක් වෙත ගමන් කිරීමට හැකි විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
උගන්ඩාවේ කම්පාලා හි දී පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය
බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ
අනුරයාපා - ලන්සා කණ්ඩායමේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක නව සන්ධානයේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ
ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා රුපියල් බිලියන 1.3 ක්
ලබන සතියේ මැතිසබය වාර අවසාන කිරීමත් සමඟ ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න හා මහාචාර්ය රන්ජිත් බණ්ඩාර
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව
තුන්වැනි පාර්ශ්වයේ (3rd Party) රක්ෂණයක් සහිත වාහනයක ගැටීමෙන් යමකුට ජීවිත හානියක් හෝ වෙනයම් අනතුරක් සිදු වුවහොත්