දෙමළ මාධ්‍යවේදියකුට එරෙහි මෑත ප්‍රහාරය ‘නිදහස් මාධ්‍යයට මළබෙර වැයීමක්
යාපනයේ නිදහස් මාධ්‍යවේදියකුගේ නිවසට එල්ල වු ප්‍රහාරය හෙලා දකින වන්නියේ මාධ්‍ය සමාජයක් ශ්‍රී ලංකාවේ දෙමළ මාධ්‍යවේදීන්ට
යාපනයේ නිදහස් මාධ්‍යවේදියකුගේ නිවසට එල්ල වු ප්‍රහාරය හෙලා දකින වන්නියේ මාධ්‍ය සමාජයක් ශ්‍රී ලංකාවේ දෙමළ මාධ්‍යවේදීන්ට
අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති
රැකියාවක් ලබාගත නොහැකි උපාධිධාරීන් බිහි කිරීම විහිළුවක් බැවින් තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය
තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී ඉකුත් සති අන්තයේ සිට නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ අවදානම ගැන
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
රොයිටර්ස් ආයතනයේ වාර්තාව යෝජනා කරන්නේ ගාසා තීරයේ යුද්ධය නිසා සමහර පුද්ගලයින් ප්රවෘත්ති මඟහරින බවයි
පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව
එළැඹෙන මාසයේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
69 ලක්ෂයේ බලපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය අද (18 වනදා) නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.
බදුනොගෙවන, ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු අතර, ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම් ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.