පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කඩිනම් කරන්න UN කියයි
ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් එක්සත්
ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් එක්සත්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 04 නාලිකාව පළ කළ වීඩියෝවේ අන්තර්ගතය
මෙයට පෙර ද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිවී තිබුණු අතර චැනල් 4 නාළිකාව මගින් ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අසාද් මවුලානා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අද (සැප්තැම්බර් 6) උදෑසන
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබිය දී අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපොළ තමාට අයත් බව කියමින් ඉජ්ජාල් අහමඩ් යන අයට එම දේපොළ මුදා හරින ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (06) ප්‍රතික්ෂේප කර තිබේ.
2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළිදැක්වීය.
මේ වගේ ආණ්ඩුවක් බේරගන්න එකතු වෙනවනම් එකතු වෙන්නේ හොරු පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුවට අඟුළු දමා වසා දමා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් දරිද්‍රතාවයට ගොදුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.