අපි ආයෝජනය කළේ දූපත්වල නොවෙයි- සජිත්ගේ ඒ 'හින්ට්' එක කාටද ?
මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයෝජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ
මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයෝජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර
වැරදි විදේශ ප්‍රතිපත්ති හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළමනාකරණය තුළ අනාගතයේදී දකුණු ආසියාවේ යුක්රේනය
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නාමල් රාජපක්ෂ හා තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරුන්
සියවස් දෙකක් තිස්සේ මෙරට ජීවත් වන මලය රටේ දෙමළ ජනතාවගේ අතීත උරුමය විදහා දක්වන ප්‍රදර්ශනයක් යාපනය විශ්ව විද්‍යාලයේ දී සංවිධානය කර තිබේ.
ජනතා විරෝධය නිසා ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක සංවර්ධන කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් නැගෙනහිර පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයාට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
මීලඟ ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස විධායක සභාව විසින් තමන් තෝරාපත් කර ගත් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගන්නා බවට රාජ්‍ය ආයතන වෙත චෝදනා එල්ල වෙද්දී,
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාසභංගය වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සුදානම්වන බව වාර්තාවේ.
ඖෂධ ආසාත්මික තාවයෙන් රොගීන් මියයෑම සාමාන්‍යකරනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ කරන බව