ලන්සලාගේ මන්ත්‍රී හවුලේ නායකත්වය අනුර යාපාට !
නිමල් ලන්සා ප්රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා පත්කෙරෙනු ඇතැයි
නිමල් ලන්සා ප්රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා පත්කෙරෙනු ඇතැයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
ආයුධ සන්නද්ධව කඩාපැන යුද්ධයෙන් උන්හිටි තැන අහිමි වූ දෙමළ පිරිසකට පහර දී ගේ දොරටද අලාභහානි සිදු කළ බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී තිබේ.
අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් (High post committee) පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති වික්‍රමසිංහ තීරණය කර ඇත.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර ඇති බව හමුදාව පවසයි.
1980 සිට ආහාර පාන සඳහා යොදා ගත් කෘතිම රසකාරකයක් පිළිකාරකයක් බව
ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත්, මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ
අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි චෝදනා ලබා සිටි කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අදාළ
ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අංශයට යොමු කිරීම බව
කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.