පොලිස්පතිට හා විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියාට උසාවි නියෝගයක් !
පොලිස්පතිවරයාට හා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්යක්ෂවරයාට
පොලිස්පතිවරයාට හා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්යක්ෂවරයාට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමේ අනතුරෙන්
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගලා අබේවික්‍රම ට වහාම සභාපති තනතුරින් ඉල්ලා අස්වෙන්නැයි
පොහොට්ටුව කියන්නේ යම් ජන කණ්ඩායමක් සහ දේශපාලන මතයක් මිසක් පුද්ගලයන් කීපදෙකෙන් ගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා වූ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබන සතියේදී භාර දෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් ලබන සතියේ මැතිසභා න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී සහාය දීමට නම් එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, මූලික මිනිස් අයිතිවාසිකම්වලට හා
රජයේ බලධාරීන්ගේ නියෝග පවා නොතකා හරිමින්, වන්නියේ දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික භුමියක්
රජයේ ආරක්ෂක හමුදාවේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පහලොස් වසරකට ඉහත දී ඝාතනය වු
අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින් හෙලා දැක තිබේ.