මීට පස්සේ ගෝල්ෆේස් යන්න තහනම් ද ?
කොළඹ ගෝල්ෆේස් භුමිය භාවිත කිරීමට අවසර ලබා නොදෙන අංග සම්බන්ධයෙන් රජය විසින් තීරණයක් ගෙන තිබේ. ඒ, පෙරේදා (අප්‍රේල් 18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.
කොළඹ ගෝල්ෆේස් භුමිය භාවිත කිරීමට අවසර ලබා නොදෙන අංග සම්බන්ධයෙන් රජය විසින් තීරණයක් ගෙන තිබේ. ඒ, පෙරේදා (අප්‍රේල් 18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.
සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) ගුවන් සමාගමක කළ කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ
නීති විරෝධි ක්‍රම යොදාගෙන මුලතිව් මුහුදේ මසුන් මැරීම කටයුතු නතර කිරීමට ආණ්ඩුව දී ඇති උපදෙස් අනුව කටයුතු නොකරන බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබේ.
ප්‍රධාන කරුණු දෙකක් පදනම් කර ගනිමින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය කළ බව
ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසර 13ක් ගත වුව ද මේ දක්වා
ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා මින් ඉදිරියට එම භූමියේ අවසර ලබානොදීමට කැබිනට් මණ්ඩල තීරණය කර ඇත.
2023 පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටි කතා තරගාවලියේ අවසන් නිර්දේශිත ලේඛකයින් 28 දෙනා අතරට ශ්‍රී ලාංකික ලේඛිකාවන් දෙදෙනෙකු ඇතුළත් වී තිබේ.
ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට නම් ඊට පෙර පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්
ජනාධිපතිවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක්