විදේශීය සංචාරකයින්ට උණවටුන මුහුදු තීරයේදී අලුත් අවුරුදු අත්දැකීමක්
මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන "New Year in Paradise 2023" අලුත් අවුරුදු උත්සවය, උණවටුන මුහුදු තීරයේදී ඊයේ (15) පැවැත්වුණි.