අවුරුදු සමයේ අධිවේගී මාර්ගය භාවිතයේදී පරිස්සම් වන්න
අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී අනතුරු අවම වන ලෙස රිය ධාවනය කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්.වී. එස්. වීරකෝන් අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන් ගෙන්
අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී අනතුරු අවම වන ලෙස රිය ධාවනය කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්.වී. එස්. වීරකෝන් අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන් ගෙන්
පළාත් කීපයකට සහ දිසා රැසකට අද (14) දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබාදෙන බව
මෙවර නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුදු චාරිත්‍රවලට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි.
උපතින් අබාධ සහිත වුව ද ඒ කිසිවක් හමුවේ නොසැලී ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණදෙමින් ආදර්ශවත්ව දිවි ගෙවන තරුණ තරුණියන් සේවය කරන ඇඟලුම් කම්හලක් ගැන අනුරාධපුරය, කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණි.
ත්‍රස්තවිරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එය සිදුකිරීමේදී එයට අදාළ සියළු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' පවසයි.
සියලු පක්ෂ එක්වී යම් කාල රාමුවකට යටත්ව හෝ රජයට සහය වියයුතු බවත්, එහිදි සමගි ජන බලවේගය පෙරමුණ ගතයුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න අවධාරණය කර සිටියි.
මෙරට රිලවුන් චීනයට ලබා දීම සම්බන්ධව අධ්‍යයනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම අමාත්‍යාංශ හතරේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබේ.
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ "නිකුතු සුරක්ෂිතාගාරයේ" තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම