අකිලගෙන් ලාල් කාන්තට සහතිකයක් !
රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන ලාල් කාන්ත ජාතික ජනබලවේගයේ ප්රගතිශීලි පුද්ගලයකු බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන ලාල් කාන්ත ජාතික ජනබලවේගයේ ප්රගතිශීලි පුද්ගලයකු බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන 'පැෆ්රල්' සංවිධානය පවසයි.
එළඹෙන මාර්තු 19වැනි දිනෙන් අවසන් වන පලාත් පාළන ආතනවල පාලන වගකීම මහා නගර සභාවල කොමසාරිස්වරුන් වෙතත්, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි ලේකම්වරුන් වෙතත් පවරන බව මේ වන විට ප්‍රකාශවී ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂික ගුණරත්නගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගොනු කර ඇති රිට් පෙත්සම පළමු අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඊයේ (මාර්තු 15) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
දවසක් වැඩ වර්ජනය කළහොත් දළ ජාතික නිෂ්පාදනයෙන් දෛනිකව උපයන රුපියල් බිලියන 46ක මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.
කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන
අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.