අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාත් කැමැත්ත දෙයි
අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
දුම්රියක වැසිකිළියේ දරුවකු දමා ගියායැයි සැකකරන තරුණියගෙන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන දර්ශන මාධ්‍යයට ලබාගැනීම සැළැස්වූ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
ප්‍රේමනාත් සී. දොලවත්ත හා ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කළ වරප්‍රසාද ප්‍රශ්න අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
දිවයින පුරා සංවිධානාත්මක පාතාල කණ්ඩායම් 40කට අයත් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් 800ක් පමණ ක්‍රියාත්මක වෙමින් සිටින බව පොලිස් අපරාධ විමර්ශන අංශ විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.
ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට එරෙහිව
වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විදෙස්ගතවීම සඳහා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත
කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය හෙබැවූ 2002 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ඇසුරින්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධ
17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම කුරුකුලාව ප්‍රදේශයේ කාන්තාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේය