මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්
මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉහල අධිකරණය වෙත අභියාචනයක් ගොනුකිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.