ප්‍රධාන පුවත්

Feature

බලහත්කාරයෙන් අතුරුදහන් කර වීමේ අපරාධයේ වින්දිතයන් බවට පත්වූ බොහෝ දෙනා ද ඇතුළත් "ආගිය අතක් නොමැති පුද්ගලයන්"

Feature

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානි හා ක්‍රියාකාරීන් නොසලකා හරිමින්,

Feature

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Feature

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය අතරත්, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස අතරත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථකවී ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

Feature

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේජර් අජිත් ප්‍රසන්න පෙබරවාරි 07 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල නියෝග කළේය.

Feature

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා පහ අතරින් පළවැනි වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඍජු ක්‍රමයට බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමේදී ගැනුම්කරුවන්ට වාසි සහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම නිසා රුපියල් බිලියන 10.47ක හෙවත් රුපියල් කෝටි 1047ක පාඩුවක් රජයට සිදුවී ඇතැයි සඳහන් කර තිබේ.

Feature

පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 21 දා අධිකරණයට

Feature

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත්,  කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොට ගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයාට හිතවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

Feature

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට නියමිත රු. 15000ක දීමනාව සහ විශ්‍රාම වැටුප් වැඩි කිරීමට අදාළ චක්‍රලේඛ අත්හිටුවීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (ජන: 23) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරිණි.

Feature

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

Feature

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නැඟූ අසත්‍ය චෝදනාවක් ප්‍රචාරය කිරීම ඔස්සේ තමන්ගේ කීර්ති නාමයට සිදු කළ හානිය සඳහා රු. බිලියනයක වන්දියක් ඉල්ලා ගිහාන් නිකලස් නම් වෙබ් අඩවි හිමිකරු වෙත දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු සමාගම් කිහිපයක හිමිකරු වන දිලිත් ජයවීර සිය නීතිඥයා මාර්ගයෙන් එන්තර වාසි යවා තිබේ.

Feature

ඊයේ (22) පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්ව කරුණු දැක්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයකු වන රිෆ්කාන් බදුර්දීන්, අද පෙරවරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කර ඇත.

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...