ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බව අඩු කරගන්නේ කෙසේ ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව)
ශ්‍රී ලංකා රාජ්‍යයේ බිඳෙනසුලු බවේ මුලයන් ගැන, 2023 ජනවාරි මාසයේ ලියමින් මා සඳහන් කළේ බිඳෙනසුලු රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාවේ ස්ථානය පහත වැටෙනු ඇති බව යි. 2023 දර්ශකය ප්‍රසිද්ධ කොට ඇත.